Drinking ? ( Post Your Picture Here )

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    අපි හැමෝම බොනවනේ :D ( හරි හරි නොබන එවුනුත් ඇති ):nerd: ඉතින් උබල ඒ සෙට් වෙච්ච අවස්තාවල වෙන අවස්තාවල ඒවා දාපල්ලා මෙතන :D

    ලස්සන ලස්සන හොද හොද බෝතල් ,බයිට් , location , අපට බලන්න පුළුවන් වෙයි :love:

    අනේ පොඩි එවුන් ඉන්නවනම් දුප් :rofl:

    3d_bottles_thumb.jpg

     
    • Like
    Reactions: yaan

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරෝසිස් හදාගන්නද බන් ඔය දගලන්නෙ :( ගොන් වැඩ නොකර ඉන්දින් :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මගේ ප්‍රියතම..... :love:

    33wl08h.jpg


    :( කාලෙකින් ඈගට ඈල්කොහොල් ටිකක් දාගන්න උනේ නෑ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මේවා නම් ඉතින් බිව්වට වැඩක් නෑ..... කාල්ස්බර්ග් එක නම් හොදා.... ආයේ බැරන්ස් එකත් නරකම නෑ.... :P

    15ee8va.jpg