Drinking ? ( Post Your Picture Here )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සීනි කරිඥන්

    කිතුල් රා බීපු උන් ඉන්නවයි
    අපෝ ඔව් බං.. ඕන තරම් බීලා තියෙනවා.
    තල් රා නම් බීවෙ එකම එක පාරයි..
    අපේ බොසාගෙ යාලුවෙක්ගෙ පුතෙක්ගෙ පාසින් අවුට් එකකට ත්‍රිකුණාමලේ ගිහින්..
    පොල් රා නම් ඔය බාර් වලත් තියෙනවා.. ඇඹුල් රසයි..
    කිතුල් රා නම් පදිරියි..:love:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    PllT5a7.jpg
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ai bang Machang kiyala pubs wagayak tiyenne. hena cheap.

    MACHANG-289x300.jpg


    ape paththe ekak tiyanawa, strong beer hv. tower ekak gahwama pattama thamai :D

    kama unat labai ban.

    yaluwo 4k gihin gatta menna mewa,

    • Lion strong 3L tower - 1,200
    • Lion strong Pitcher 1.5L - 600
    • Lion strong mug - 120 (madi wela gatte)
    • French fries - 250 (not worth)
    • Hot butter cuttlefish - 475 (taste was not that good, but ok.)
    • Machang special mixed rice - 400 (this is the best thing to buy or the koththu)
    • Egg omelet with chicken/ cheese - 250 (worth buying)

    3500 Rs walin wage wade shape. Dutch hospital gihin meken bagayak gatta 5000 panna. :rolleyes: biwwa yako adan watennama :D
    mun strong ekata tawa monahari danawada manda :P

    Onna yana unta review ekakut dunna honde.
    beer walata mukuth dala nemei ban un kegs genne :D bottle vage nemei strong :yes:
     
    • Like
    Reactions: sudeewa

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ ඔව් බං.. ඕන තරම් බීලා තියෙනවා.
    තල් රා නම් බීවෙ එකම එක පාරයි..
    අපේ බොසාගෙ යාලුවෙක්ගෙ පුතෙක්ගෙ පාසින් අවුට් එකකට ත්‍රිකුණාමලේ ගිහින්..
    පොල් රා නම් ඔය බාර් වලත් තියෙනවා.. ඇඹුල් රසයි..
    කිතුල් රා නම් පදිරියි..:love:


    පොල් රා බාපු ගමන් අමු පැණි රහයි බොල :dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    YUngW0c.jpg


    ගහපුවයේ ෆොටෝ ගෙදර තියාගන්නේ නෑ:baffled:
    එක නිසා වැඩිය ෆොටෝ නෑ:dull:
    වෙන උන් ලග තමයි තියෙන්නේ ඔක්කොම:yes:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජින්තුවා;16920441 said:
    අපෝ මල ජරාවක් බන් ඕක, ඕකට වඩා ගල් හොඳයි. :baffled:

    මේක සෙට් වෙන්නේ නෑ තමයි බන්.දාන්න පින්තුර නෑ ගෙදර එකයි දැම්මේ:sorry:
    ලෝකල් විස්කි:baffled:
    1200ද කොහෙද මතක හැටියට:yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේක සෙට් වෙන්නේ නෑ තමයි බන්.දාන්න පින්තුර නෑ ගෙදර එකයි දැම්මේ:sorry:
    ලෝකල් විස්කි:baffled:
    1200ද කොහෙද මතක හැටියට:yes:

    මමනම් සෙට් වෙනකොට බ්‍රෑන්ඩ් බලන්නෙ නැහැ ඕනෙ එකක් ගහනව, ඒත් බන් මේකනම් සෙට් වෙන්නෙම නැහැ, taste ඒකත් චා, රෑට ගැහුවොත් එහෙම පහුවදා උදේට පට්ට ඔලුවේ කැක්කුමකුත් එනව. :oo:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජින්තුවා;16920467 said:
    මමනම් සෙට් වෙනකොට බ්‍රෑන්ඩ් බලන්නෙ නැහැ ඕනෙ එකක් ගහනව, ඒත් බන් මේකනම් සෙට් වෙන්නෙම නැහැ, taste ඒකත් චා, රෑට ගැහුවොත් එහෙම පහුවදා උදේට පට්ට ඔලුවේ කැක්කුමකුත් එනව. :oo:

    :P:P:P
    හි හී අපිත් එහෙම තමයි.නමක් ගමක් හොයන්නේ නෑ අහුවෙන එක ගැහුවා:dull:
    මටනම් මේකෙත් ඔච්චර අව්ලක් නෑ:baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :P:P:P
    හි හී අපිත් එහෙම තමයි.නමක් ගමක් හොයන්නේ නෑ අහුවෙන එක ගැහුවා:dull:
    මටනම් මේකෙත් ඔච්චර අව්ලක් නෑ:baffled:

    samaharu tillsider ekata mara asai e unata
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    YUngW0c.jpg


    Me arrack nemeda yako? :eek: :angry:

    නොදකින් මම වෙඩිමකට ගිහින් පළවෙනි පාරට ඕක කටේ තිබ්බ. :baffled: ගූ හැත්තෑවයි බං :eek:
    මම මේ ත්‍රෙඩ් එකේමද කොහෙද දවසක් කිව්වා. එදා ඕක අයින් කරලා ගැහුවා මමයි මලයෙකුයි බියර් බෝතල් හත ගානෙද කොහෙද 14ක් මතක විදියට :rofl:
    ඇයි බං හෙන වෙලා පාටිය තිබ්බ නිකන් බලන් ඉන්නයැ. :dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;16920623 said:
    නොදකින් මම වෙඩිමකට ගිහින් පළවෙනි පාරට ඕක කටේ තිබ්බ. :baffled: ගූ හැත්තෑවයි බං :eek:
    මම මේ ත්‍රෙඩ් එකේමද කොහෙද දවසක් කිව්වා. එදා ඕක අයින් කරලා ගැහුවා මමයි මලයෙකුයි බියර් බෝතල් හත ගානෙද කොහෙද 14ක් මතක විදියට :rofl:
    ඇයි බං හෙන වෙලා පාටිය තිබ්බ නිකන් බලන් ඉන්නයැ. :dull:

    තෝ ගල ගහල නැද්ද???:eek::eek:
    බියර් ගහල හුග්ග කර කර ඉන්නයි වෙන්නේ:baffled: