Drinking ? ( Post Your Picture Here )

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    යකූව් මෙන්න මේවට නෙ ත්‍රෙඩ් කියන්නෙ,:Pගනන අඩු ප්ලේස් එහෙමත් දාපියවුකො.අපිත් ඔය මාසෙකට දෙතුන් පාරක් බොනවනෙ.:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    යකූව් මෙන්න මේවට නෙ ත්‍රෙඩ් කියන්නෙ,:Pගනන අඩු ප්ලේස් එහෙමත් දාපියවුකො.අපිත් ඔය මාසෙකට දෙතුන් පාරක් බොනවනෙ.:)

    මාසෙකට දෙතුන් පාරක් මොකක්ද බං, මේකෙ post කරලා තියෙන විදියට මං හිතන්නෙ අපේ උන් දවසට දෙතුන් පාරක් බොනවා :D :D :D :D
    මගේ නැවතිලා තිබ්බ බීම ආයෙ පටන් ගත්ත මේ ත්‍රෙඩ් එකට පිං සිද්ද වෙන්න තමයි :D
    දැන් නම් දෙය්යනේ කියලා පරන යාලුවො ටිකත් ආයෙ සෙට් උනා . . . :D :D :D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යකූව් මෙන්න මේවට නෙ ත්‍රෙඩ් කියන්නෙ,:Pගනන අඩු ප්ලේස් එහෙමත් දාපියවුකො.අපිත් ඔය මාසෙකට දෙතුන් පාරක් බොනවනෙ.:)

    උබ මාසෙට දෙතුන් පාර බිව්වට මෙකෙ එවුන්..උදෙට නැගිටලා කට හොදන්නෙත් අරක්කු වලින් මට පෙන විදිහට :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    crystal head vodka
    melo rahak na penuma vitharay

    4b7e2dd9c832c.jpg

    ලොක්ක කොහෙන්ද ගන්න තියෙන්නෙ. හිස් බෝතලයක් තියේනං උඹට වැඩක් නැත්තන් දීපන්කො :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    යාළුවා;16909410 said:
    ලොක්ක කොහෙන්ද ගන්න තියෙන්නෙ. හිස් බෝතලයක් තියේනං උඹට වැඩක් නැත්තන් දීපන්කො :P

    මචං මේක යාලුවෙක් ඉතාලියේ ඉදන් එද්දී අරන් ආවේ... මෙලෝ රහක් නැ බන්.
    ලංකාවේ ගන්න ඇති බන් මන් හිතන්නේ.. :confused: crystal head vodka කියලා අහලා බලපන්කො... ;)
    හිස් බෝතලේට අපේ එකෙක් ගේම දුන්නා බන්... :P
    උබට ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් බන් හිස් බෝතල් ඔය වගේ ඒවා..

    US $6.88
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං මේක යාලුවෙක් ඉතාලියේ ඉදන් එද්දී අරන් ආවේ... මෙලෝ රහක් නැ බන්.
    ලංකාවේ ගන්න ඇති බන් මන් හිතන්නේ.. :confused: crystal head vodka කියලා අහලා බලපන්කො... ;)
    හිස් බෝතලේට අපේ එකෙක් ගේම දුන්නා බන්... :P
    උබට ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් බන් හිස් බෝතල් ඔය වගේ ඒවා..

    US $6.88

    එල බං :P 125ml. ඕක එක ෂොට් එකටත් මදිනෙ බං :rofl: කමක් නෑ බලමු බෝතලේ ලුක් එකටවත් ගේන්න ඕනේ. :D තෑන්ක්ස් :yes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    යාළුවා;16911730 said:
    එල බං :P 125ml. ඕක එක ෂොට් එකටත් මදිනෙ බං :rofl: කමක් නෑ බලමු බෝතලේ ලුක් එකටවත් ගේන්න ඕනේ. :D තෑන්ක්ස් :yes:

    500ML Click here US 10.54 :P:rolleyes:

    බෝතලේ ගන්න එකේ මෙන්න මෙකකුත් ගනින් නැත්තම් වැඩක් නැ US $3.20 :yes: :rofl:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    500ML Click here US 10.54 :P:rolleyes:

    බෝතලේ ගන්න එකේ මෙන්න මෙකකුත් ගනින් නැත්තම් වැඩක් නැ US $3.20 :yes: :rofl:

    Glass එකක්ද :P එල දැන් තියෙන්නෙ ග්‍රාන්ට්ස් ත්‍රිකෝණ එකක් ගන්න ඕනේ. :rolleyes: වැඩිය ගනනුත් නෑ වගේ. කස්ටම් එකෙන් කෙළවයි දන්නෙ නෑ :sorry:
    500mlත් මදි. මිනිම්ම් 750ml :rofl:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    යාළුවා;16911831 said:
    Glass එකක්ද :P එල දැන් තියෙන්නෙ ග්‍රාන්ට්ස් ත්‍රිකෝණ එකක් ගන්න ඕනේ. :rolleyes: වැඩිය ගනනුත් නෑ වගේ. කස්ටම් එකෙන් කෙළවයි දන්නෙ නෑ :sorry:
    500mlත් මදි. මිනිම්ම් 750ml :rofl:

    කාලෙකට බෝතලයක් ගත්තම ග්ලාස් එක ෆ්‍රී දෙනවා බන් මෙහෙ.. :D

    මේ බලහන්කො ebay එකේ මේකේ ගාන.. යකෝ බෝතලයක්ම ගන්නවනේ :oo: