Drinking ? ( Post Your Picture Here )

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    bebaddo nethida

    here_I_am_boy_cartoon.png
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    attachment.php


    ඒත් ඉතින්...
    පාට මල් ගොඩයි... බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්න මට හිතයි
    :D
     

    Attachments

    • 10460511_372875592897594_8882356956478685738_n.jpg
      10460511_372875592897594_8882356956478685738_n.jpg
      62.3 KB · Views: 295

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    attachment.php


    ඒත් ඉතින්...
    පාට මල් ගොඩයි... බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්න මට හිතයි
    :D

    අම්මටසිරි.
    මල් ලෝලියොත් ඉන්නවද බන්.
    කොහොමද බ්න් ඔව්වල මෙව්ව එක.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අම්මටසිරි.
    මල් ලෝලියොත් ඉන්නවද බන්.
    කොහොමද බ්න් ඔව්වල මෙව්ව එක.













    සියරට අපදේ... සිරිසැප ගෙනදේ... ගහන අයයි එවා දන්නේ... :rolleyes:

    කොමන සුරසැප තිබුනත් මොකටද... නීතිය නෑ ආතල් දන්නේ
    :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලොකුඑවුවා නෑ හීනියට සැට් උනා ඩෙවල් පාරකුත් එක්ක ;)

    pwonCbd.jpg

    MHp2uTz.jpg

    Wk5tViL.jpg

    8dhMaK7.jpg


    මදි පාඩුවට ෆැ‍රැන්ලින් :baffled:

    H6tdBYv.jpg



     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අප්පිරියාවක් නැතුව කටේ තියල ගහන්න පුලුවන් එකක් කියපල්ල.:baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113




    යකො මෙව්වා ගහන්න එපා ප#යො..... තො මැරෙයි.....:angry::angry:

    දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...:Dඒ නිසා මම මල ප්‍රිය නොකරමි..:no:




    :lol::lol::lol::lol:
    Joint ekak gahala me katawa ahuwa num hina wela maruna kiyala pattare yanawa .......:lol::lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්පිරියාවක් නැතුව කටේ තියල ගහන්න පුලුවන් එකක් කියපල්ල.:baffled:


    එහෙම එකක් නම් මට තාම හම්බෙලා නෑ මචෝ... :(

    තැඹිලි ගෙඩියක් ට්‍රයි කරල බලපන්
    :lol:
     
    • Like
    Reactions: lahirumax0

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    එළකිරි සෙට් එකක් එක්ක සෙට් වෙන්න ගෙනාවෙ. අවාසනාවකට මට සෙට් වෙන්න බැරි වෙනව. :( උන් බීල ෆොටෝස් දායි.. :growl:

    DSC05481_zps6jf5pdfv.jpg