Drinking ? ( Post Your Picture Here )

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    Single malt whisky

    kbceua.jpg
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    VERY bessata passe mokada hithenne iye adahas gena :rofl::rofl:
    හිකිලා තියෙන්නේ..:lol: ඊයේ වෙරි මතේ කියෝලා කෙල්ලෝ 3 දෙනෙක් එක්ක තරහා උනා බන්....:lol: වැඩේ කියන්නේ කිරියෙම තුන් දෙනක් ඕයි...:dull: වැරදි දේවල් කියෝලා නෙමේ... :no:නිකන් ලොකු සීන් දාන්න ආවා මට.. :D තුන් දෙනාවම මූණු පොතෙන් එලවන්න හිතුනේ... :frown:බට් ඒ අයගෙන් මට ප්‍රශ්නයක් නැති නිසා තියා ගත්තා...:cool: (සමහරක්විට මේ පෝස්ට් එක දැකලා ෆයර් වෙලා එන්නත් පුළුවන්.)එක අතකට තනියෙන් ඉන්න එක සැපයි බන්...

    ඒ අස්සේ කසින් ගර්ල් කෙනෙක්ට ටෝක් කරලා ලෙලි යන්න.. :baffled:උදේ නැගිටලා වයිබර් බලද්දි තරු පෙවුනා බන්...:dull: ඒකිත් මට කැමතී.. බට් කියන්නේ නෑ... අවුලක් නෑ...බිව්වම මරු බන් ආතල් එකසිය ගානට...:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හිකිලා තියෙන්නේ..:lol: ඊයේ වෙරි මතේ කියෝලා කෙල්ලෝ 3 දෙනෙක් එක්ක තරහා උනා බන්....:lol: වැඩේ කියන්නේ කිරියෙම තුන් දෙනක් ඕයි...:dull: වැරදි දේවල් කියෝලා නෙමේ... :no:නිකන් ලොකු සීන් දාන්න ආවා මට.. :D තුන් දෙනාවම මූණු පොතෙන් එලවන්න හිතුනේ... :frown:බට් ඒ අයගෙන් මට ප්‍රශ්නයක් නැති නිසා තියා ගත්තා...:cool: (සමහරක්විට මේ පෝස්ට් එක දැකලා ෆයර් වෙලා එන්නත් පුළුවන්.)එක අතකට තනියෙන් ඉන්න එක සැපයි බන්...

    ඒ අස්සේ කසින් ගර්ල් කෙනෙක්ට ටෝක් කරලා ලෙලි යන්න.. :baffled:උදේ නැගිටලා වයිබර් බලද්දි තරු පෙවුනා බන්...:dull: ඒකිත් මට කැමතී.. බට් කියන්නේ නෑ... අවුලක් නෑ...බිව්වම මරු බන් ආතල් එකසිය ගානට...:lol:

    :lol: malayalam ekakkata mama ohoma karala eki mata set una :love: dennam eki bedala babek hambawenna :baffled: