Drinking ? ( Post Your Picture Here )

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
room eken eliyata bassa gaman inne hora arakku wikunana eka uge laga tiyennema royal.,sky vodka kiyala ekakui labai ne rs 700kata ithin gasanawa:oo:
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තනියෙන්ම ගහනවා බන්... ගෙදර කවුරුත් නෑ.නැදෑ ගෙදරක ගිහින්... ගමේ සෙට් වෙන කසින් අයියට කථා කලා ඒකා කතරගම ගිහින්... අනික් යාළුවට කථා කලා ඌ අද වෙන තැනක සෙට් වෙලා... මොනවා කරන්නද බන් සිංදුවක් දාගෙන ගහනවා...:(
     
    • Like
    Reactions: chalirox

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    තනියෙන්ම ගහනවා බන්... ගෙදර කවුරුත් නෑ.නැදෑ ගෙදරක ගිහින්... ගමේ සෙට් වෙන කසින් අයියට කථා කලා ඒකා කතරගම ගිහින්... අනික් යාළුවට කථා කලා ඌ අද වෙන තැනක සෙට් වෙලා... මොනවා කරන්නද බන් සිංදුවක් දාගෙන ගහනවා...:(

    Same here bro.. Cheers..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    sx2he9.jpg

    ලස්සනයි බං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං මේකෙ මහ බේබදු කැ#යොනේ ඉන්නෙ.. අපි වගේ නොබී ඉන්න පුරුදු වෙයල්ලා..:)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    noramlly mama arrack bonne na. ai bung patta gandaii. gedara gihin iwarai. saha mama jarama drink ekak. :/ habai set wela meka gahuwa. patta smooth machan. mata hitha ganna bari wuna meka arrack ekak da kiyala. gada mukuth na. wadinne thapalen. ubala try karala thiyada.
    Mendis 15 Years Old Arrack
    mendis600.png