~ ~ Elakiri Paddock ~ ~

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    XR එක කෙල්ලොන්ට හදපු බයික් එකක්නෙ බන් . . .

    mata nam set xr big wheel eka

    මගේ එකේ 2014 version එක

    20150826_192055_resized_zpsdzfnc5os.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ලොකු ටයර් දානවා කියන්නේ සල්ලි දීල ගුටි කනවා වගේ සීන් එකක් නේ?
    තෙල් කිරීම,පිකප් අඩුවෙනවා.
    මගෙත් 40% වගේ හිතේ තියනවා 160ක් දාන්න. මේ තියන එක ගෙවිල හැමිනිලා කුජිත උන දවසක හිතෙන එකක් තමයි. :baffled:

    එච්චරම ලොකු අවුලක් නෑ බන්
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අද රුපියල් 120ක් ගහල 45km ගියානෙ බොලව්. පුල් මාවලස් :dull:

    ඕක චෙක් කරපන් මචෝ. පෙට්‍රල් නැතුව වෙන මොනවයින් හරි දුවනවද කියලා. :growl:
    මගුලෙ පෙට්‍රල් කිරිල්ලක්නෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් මාමා නං ඉතිං ඕල් රවුන්ඩර් නේ

    නොදකින් පරයා..:growl::growl::growl: යකෝ ඒක ක්ලිප් බෝඩ් එකේ තිබිලා අර පෝස්ට් එකත් එක්ක වැටිලා තිබ්බෙ... අකුලෝලම පල...:growl::growl::growl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් එක ලෙඩ වෙලා. electronic/trical පැත්තේ ලෙඩක්. :(
    මිට සතියකට කලින් තමයි මුලින්ම දැක්කේ. ගිය බදාදා රෑ වෙලා ගෙදර එද්දී බයික් එක ගේ ගාව නතර උනා. ඇද ඇද තමයි වැදුනේ. charge එක 12 දශම ගානක් තිබබ හැබැයි.කෝකටත් කියල බැටරිය චාජ් කරලා ගැහුවම සතියක් වැඩ කරා ලෙඩක් නැතුව. දැන් අද මම ගෙදර එද්දී බයික් එක start උනේ නෑ. තල්ලු කරලා තමයි start කරගත්තේ. ගෙදර ඇවිත් බැටරිය ගලවල බැලුවම ඒක රත් වෙලා(විනාඩි 45ක ගමනක් වැල්ලවත්තේ ඉඳන් මුල්ලේරියාව පැත්තට), වෝල්ටේජ් එක 13.4ක්. වටේට තිබ්බ frame එකත් ටිකක් රත් වෙලා තිබ්බේ, cdi එකත් ඒ frame එකේ ගානටම රත් වෙලා තිබ්බේ. heat source එක නම් බැටරියම වෙන්න ඕන.
    මොකක්ද දන්නේ නෑ කේස් එක?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    වයර් ෂෝට් එකක්ද බලපන් මුලින් ?
    Regulator එකත් චෙක් කරලා බලපන් . .
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    වයර් ෂෝට් එකක්ද බලපන් මුලින් ?
    Regulator එකත් චෙක් කරලා බලපන් . .

    අද උදේ ගැහුවම(self start) ටක ටක සද්දයක් එනවා බැටරි ටර්මිනල් සෙට් වෙන ගැජට් එකකින්(regulator එකද?). එකේ 30A fuse එකක් තිබ්බ උණු වෙලා ඇද ගහල, හැබැයි contact තියෙනවා. සුද්ද කරලා, තල්ලු කරලා ස්ටාර්ට් කරා බලන්න. ස්ටාර්ට් නම් උනා, හැබැයි හෙඩ් ලයිට් පිච්චුනා(බල්බ් දෙකේම head). දැන් මුකුත් කරන්නත් බයයි.

    ප.ලි: solenoid එකෙන් සද්දේ එන්නේ(manual එකේ තියෙන්නේ starter magnetic switch කියල)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    අද උදේ ගැහුවම(self start) ටක ටක සද්දයක් එනවා බැටරි ටර්මිනල් සෙට් වෙන ගැජට් එකකින්(regulator එකද?). එකේ 30A fuse එකක් තිබ්බ උණු වෙලා ඇද ගහල, හැබැයි contact තියෙනවා. සුද්ද කරලා, තල්ලු කරලා ස්ටාර්ට් කරා බලන්න. ස්ටාර්ට් නම් උනා, හැබැයි හෙඩ් ලයිට් පිච්චුනා(බල්බ් දෙකේම head). දැන් මුකුත් කරන්නත් බයයි.

    ප.ලි: solenoid එකෙන් සද්දේ එන්නේ(manual එකේ තියෙන්නේ starter magnetic switch කියල)

    rectifier :dull:
    starter relay
    battery
    check karapan
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    I can't believe what we've just seen. Let's just re-iterate this. Rossi chose to push Marquez off track, looked across to him, then hit out with his knee, forcing Marquez to fall. After everything that has happened this weekend… Wow. Just wow.