මට Elakiri.COM බැනියමකුත් ඔනෙ

නරකද Tඑකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දුන්නොත් තැපල් ගාස්තු ඉතිරිවෙයි...![]()

ඔන්න ඕවා තමයි බලන්න ඕනේ...කරනවනම් කරන්න පුලුවන් බන්z...
නමුත් ඕවා කරාට කිසි වැඩක් වෙන්නෙ නෑ..අන්තිමට මොකෙක් හරි එකෙක් ඇවිල්ල කියයි මේක චාටර් අරක චාටර් කියල ඊට පස්සෙ ඉතින් ප්රින්ට් කරපුව තියාගෙන ගොඩ ගහගෙන ඉන්න වෙන්නේ ගෙදර ඉඳන් 
...අහ්හ් තව එකක් Coller ටී ගැහුවොත් පොඩ්ඩක් Cost එක වැඩි වෙයි...
අනිත් ඒවා ටිකක් Quality එකට ගැහුවනම් ඩෙෆා 1000/= අඩුවෙන් දෙන්න පුලුවන්....

මමත් කාලයක් ඔය T Shirt කරන වැඩේ කරා...තාමත් කරගෙන යනවා Part Time...කොහොමත් ඔය T Shirt ගහන එක කරනවනම් මටත් කරන්න පුලුවන්...නමුත් කරන එක අපි හරියට කරන්න ඕනේ බන්z...සමහර T Shirt අඳින්න පුළුවන් උපරිම 3න් පාරයි...ඊට පස්සේ බූල් ඇදෙනවා...සමහර ඒවා වල රෙදි වල කිසිම Quality එකක් නෑ...සමහර T වල Prints Quality චාටර්...ඔන්න ඕවා තමයි බලන්න ඕනේ...කරනවනම් කරන්න පුලුවන් බන්z...

![]()