Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    P6v9LKm.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ubalata gannawanam ganna puluwan menna me 3n dena vitharai
    1. Roamster (menna mu giyapaarath team eka pawala dunna)
    2. Bubble butt
    3. Nuwan Buwa

    anik ekakwath ubalata hollanna be. :yes:

    E wagema ubalagen anik team ekata yanna puluwan
    1. Ashan052
    2. 577 (menna mu giya paarath team eka pawala dunnaa)

    හිතුනොත් ජරාව දීලා අපි එක්සියවත් ගන්නවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    මේවා edit කරද්දී හරියට කරහල්ලා බන් :lol::lol:

    බලහන් ඔක්කොම එකම time එක :lol::lol:

    විනාඩියට තප්පර 60ක් නැද්ද බන්? මෙහෙන් රෙප් දීපු මෙම්බර්ගේ අයි.ඩී එක යවපු ගමන් එහෙන් රෙප් එනවා හෝ ගාලා. . :yes:
    අවුරුදු ගානක් කඹ ඇදපු ඇදලා දිනපු පලපුරුද්ද තමයි ඔය. . උබලට හිතාගන්නවත් බෑ නේද. . :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ubalata gannawanam ganna puluwan menna me 3n dena vitharai
    1. Roamster (menna mu giyapaarath team eka pawala dunna)
    2. Bubble butt
    3. Nuwan Buwa

    anik ekakwath ubalata hollanna be. :yes:

    E wagema ubalagen anik team ekata yanna puluwan
    1. Ashan052
    2. 577 (menna mu giya paarath team eka pawala dunnaa)
    😂😂
    රෝන්ග් ජජ්මන්ට්...
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක්සිකියුටර් පිල මාව තබා ගැනීමට මහත් පරිශ්‍රමය දරමින් රේප් ලබා දී ඇත.
    සචිත් කණ්ඩායමෙන් සැලකිය යුතු තරම් ලැබී නැත.

    රෙප් ලබාදී මෙම 10 වටිනා චන්දය ඔබේ කරගන්න.

    Capture.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විනාඩියට තප්පර 60ක් නැද්ද බන්? මෙහෙන් රෙප් දීපු මෙම්බර්ගේ අයි.ඩී එක යවපු ගමන් එහෙන් රෙප් එනවා හෝ ගාලා. . :yes:
    අවුරුදු ගානක් කඹ ඇදපු ඇදලා දිනපු පලපුරුද්ද තමයි ඔය. . උබලට හිතාගන්නවත් බෑ නේද. . :rofl:

    අනේ පලයන් බන්‍ බොරු නොකියා.
    ඒ ෆොටො දෙකම එඩිට්..😂😂😂
     
    Status
    Not open for further replies.