Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
onna Sachith19920726 pakshaaai :cool:

එලම එලම... කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...

සචියට සප් දෙමු...ජය...


NOWU0sd.png
 

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

MENgZvM.png


NOWU0sd.png



sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

* කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

awt1Nbk.png


අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

සුබ අලුත් අවුරුද්දක් වේවා !
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    NOWU0sd.png

    ඔය මොනවා කලත් මම යන පැත්ත දිනනවා. පරක්කු වෙලා අවේ
    අපි බැදපු උන්.

    ඔය එක්සි මොකක්ද කියන සිප්පි කටු ටිකක් ඊයා.
    වැදගත් වෙන්නේ එකමුතුව ඉදල ගොඩ වැඩි කරගන්න. දැනටමත් දිනලා..

    අපිට හොද බැනර් එකක් බැජ් එකක් දෙන්න කව්රුත් නැද්ද?

    සචියට ....... පක්ෂායි
    එක්සි මොකාද එකාට - විරුද්දායි..

     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...

     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...

     
    Status
    Not open for further replies.