Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

2045

Member
Mar 18, 2018
321
41
0
ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

Executer ට ඡන්දය දාපන් මචෝ

මම REP + 22 ක් මේ දැන් දෙනවා

Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

එතනම REP + 57ක්,

අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

ඔන්න මේ දැන් ඉඳන් මාත් 22++ දෙනව, මේ දැන් උඹලට 79++ ක් ගන්න පුලුවන් Executerට වෝට් කළොත්...

:love::love::love:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද උබේ ප්‍රශ්නේ දැන් කියපන්කො බලන්න

    ප්‍රශ්නෙ කඹ නොඇද ආප්ප ගහන එක කාන්තා සගමෙත් එක්ක...කමෙන්ට් කියක් දැම්මද උබ මේ තෙර්ඩ් එකේ...මෙහෙමද මිනිහො කඹ අදින්නෙ...මීට කලින් කඹ ඇදල නැද්දෙ...ගුලේ හැගිලා ඉදලද 2017 උබ කඹ ඇද්දෙ...කරුමෙට මම හිටියෙ නැ 2017...මේ වගේම වෙන්ඩ ඇති...තූ නොදකින් මුන් වගේ උන්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මිනිහෝ උබල මෙහෙම ?
    ගිහින් දීපු උන්ගෙන් ඉල්ලගනින් කො

    QsdcBnG.png
    :lol::lol::lol::lol:
    උන්ට රෙප් නැහැලු යකෝ
    උඩින් දැනගත්තේ සිද්ධිය

    අදාළ අය දැනුවත් කළා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na. borukaarayo

    ඇයි මිනිහෝ උබල මෙහෙම ?
    ගිහින් දීපු උන්ගෙන් ඉල්ලගනින් කො

    QsdcBnG.png
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    සොහොනගේ ෆේක් එකක්ද මන්දා. ඌත් උදේ ඉදන් අපෙන් ඉල්ලනවා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    Exi ට දෙන්න පුලුවන්..සචියාගේ පැත්තෙන් විතරනේ රෙෆ් එන්නේ :yes::yes:..එක්සියගේ පැත්තෙන් කිසිම රෙෆක් නෑ නේ..තාම :no::no:


    හරියට ගණන් කරලා බලපන් එකේ දෙකේ පවර් ෆේක් වලින් ලොකු ගණන් දාලා දීලා ඇති මුන් :lol::rofl:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඔය ෂුවර් උන්ගෙ ලොකු එකෙක් බන්
    20ක් විතර කපල බන්
    පව් බන්
    බය විලා වියර්ය් වැටිලද කොහෙද

    un kohe bahinnada ban ara kello tika dala pm gahala vote ganne matat ekek kiwwa,thred eke behela weda karanna be rathu katu paninawa ita passe wali, wali walata enna baya nisa yanawa iskole yana set ekak wage :lol::rofl:
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 57ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    ඔන්න මේ දැන් ඉඳන් මාත් 22++ දෙනව, මේ දැන් උඹලට 79++ ක් ගන්න පුලුවන් Executerට වෝට් කළොත්...

    :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:

    සොහොනගේ ෆේක් එකක්ද මන්දා. ඌත් උදේ ඉදන් අපෙන් ඉල්ලනවා.

    :yes::yes: චීත්ත සoගමේ ඔක්කොම එකම වගේ...එක හරිහමන් පිරිමියෙක් නැ ඉන්න තරමක් ඉන්නෙ පම්පි....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Exi ට දෙන්න පුලුවන්..සචියාගේ පැත්තෙන් විතරනේ රෙෆ් එන්නේ :yes::yes:..එක්සියගේ පැත්තෙන් කිසිම රෙෆක් නෑ නේ..තාම :no::no:



    සචියට දාමු මචන්... :)
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 57ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    ඔන්න මේ දැන් ඉඳන් මාත් 22++ දෙනව, මේ දැන් උඹලට 79++ ක් ගන්න පුලුවන් Executerට වෝට් කළොත්...

    :love:
     
    Status
    Not open for further replies.