Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

bombu123

Junior member
  • Mar 30, 2009
    87
    10
    18
    colombo, sri lanka
    dtourssrilanka.com
    MENgZvM.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,088
    4,551
    113
    Anna Sachiyage ekek ubalata panna. Gihin uta deepan. Hora wage Thread eka paththe enneth ne. :shocked: Eeta passe tawa ithu nam gihin ubalata vote karala rep nolabunu godak hitiya. Untath deepan. :lol:

    කෝ කවුද ?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,782
    1,024
    113
    නුවර - කොලඹ
    A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ :oo:

    B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..:dull:

    A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.:( අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..:baffled:

    maxresdefault.jpg




    සචියට වෝට් එක දෙන්න...





    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<



    ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.

    ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....




    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා
    ‍තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න

    mobile_phone_unlocking.jpg


    මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...:cool::cool::cool: සෙල්ලන් නෑ නේ..:cool: අපි එහෙම තමා:yes::yes:





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
    :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    වගතුවක් නෑ...... චන්දෙ නියුට්‍රල් කරන්න කියල බැලුවේ.......

    $ ගෙවන්නේ නැතුව මීටරෙන් හම්බ කරපු ගිව් අවේස් ටිකක් තියෙනවා සේල් එකේ... ගත්තානම් හරි... 😂😂😂
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,121
    461
    113
    Dubai
    අඩෝ අපි දවස් දෙකකට කලින්ම සචියට වෝට් කරා. එකම එකයි මට රෙප් දීලා තිබුනේ. උඹලගේ බොරු බයිලා. දැන් ඒවා දෙනවා මේවා දෙනවා කියලා කියනවා. උඹලව විශ්වාස කොරලා වෙච්ච දේ දැක්කනේ :angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,180
    348
    0
    $ ගෙවන්නේ නැතුව මීටරෙන් හම්බ කරපු ගිව් අවේස් ටිකක් තියෙනවා සේල් එකේ... ගත්තානම් හරි... 😂😂😂

    උ. වෙ. ස :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,088
    4,551
    113
    Executer ට ජන්දය ලබාදුන් ය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ, මේ දැන්



    Comp_1.gif
    15
     
    Status
    Not open for further replies.