මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල..
ඔට්ටුවක් දාමු.....මු සචිත්ට දුන්නොත් මම එලකිරි එන්නෙ නෑ ආයෙ කවදාවත්.....අකවුන්ට් එකත් උබට දෙනවා ලොකු අයියේ........
මොකෝ කියන්නෙ?
මූ අපේ එකා.....මට විශ්වාසයි....මොකක්ද ඔට්ටුව....
![]()
. 

.
කිව්වොත් කිව්වා ඔන්න ඔයාට රේප් 79++++

එක්ස් කුට්ටා ට වටිනා මනාපය දී රෙප් දෙන තුරු බලන් ඉන්න දුප්පත් මගේ පිංතූරය.
අනේ විපක්සෙන් මට කන්ඩ බොන්ඩ් ටික පවා එවන්නම් කියද්දි කුට්ටමාට චන්දේ දුන්නේ.
![]()
එක්ස් කුට්ටා ට වටිනා මනාපය දී රෙප් දෙන තුරු බලන් ඉන්න දුප්පත් මගේ පිංතූරය.
අනේ විපක්සෙන් මට කන්ඩ බොන්ඩ් ටික පවා එවන්නම් කියද්දි කුට්ටමාට චන්දේ දුන්නේ.