Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    මූට 22ක් තිබිල මූ පෝස්ට් දාන්නෙ සයිස් 7න් .....44ක් එහෙම තිබ්බ නම් සයිස් 14 දාන්නෙ... ලොල්...22 කියන්නෙ ගානක්ද බන්... :lol::lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට වැඩියෙන්ම සලකන පිලට මාගේ මනාපය හිමිවේ
    දැනට 0-0

    ඔබේ වටිනා චන්දය සචියාට දෙන්න, එස්කුටර් පිලේ උන්ගේ හොර බොරු වංචා වලට රැවටෙන්න එපා.

    NOWU0sd.png

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    මොන ජෝක්ස් එකක්ද මේ :rofl::rofl:, මේවට රැවටෙන්න එපා. සචියාට ඔබේ වටිනා චන්දය බාවිතා කර රෙප් වැස්සේ නෑවෙන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මූට 22ක් තිබිල මූ පෝස්ට් දාන්නෙ සයිස් 7න් .....44ක් එහෙම තිබ්බ නම් සයිස් 14 දාන්නෙ... ලොල්...22 කියන්නෙ ගානක්ද බන්... :lol::lol::lol::lol::lol::lol:

    කෙලත් විසි උනා ඒකට යකෝ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොන ජෝක්ස් එකක්ද මේ :rofl::rofl:, මේවට රැවටෙන්න එපා. සචියාට ඔබේ වටිනා චන්දය බාවිතා කර රෙප් වැස්සේ නෑවෙන්න

    :yes::yes: අනේද කියන්නෙ 22 ක් තියාගෙන දගලනව ලොල්.....සෑහෙන ලොකුයිලු....:lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දිනන පිල සමග එකතුවෙන්න. රෙප් වැස්සකින් නෑවෙන්න.
    NOWU0sd.png
    [/SIZE]

    හොර බොරු වංචා නැති සචිත් පිලටම ඔබේ මනාපය ලබාදෙන්න
    [/CENTER]
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා රේප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP +10 ක් මම මේ දැන් දෙනවා :cool::cool:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    :yes::yes: අනේද කියන්නෙ 22 ක් තියාගෙන දගලනව ලොල්.....සෑහෙන ලොකුයිලු....:lol::lol::lol::lol::lol:

    හරි හරි අඬන්නේ නැතිව හිටපන් කෝ උඹටත් 22ක් දෙන්නම් :rofl::rofl: :P:P
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හා හා හා ලොකු පොඩි මහත්තුරු ලොබ නැතුව මේ අසරණ හිගන්නට ආධාරයක් කළා නං
     
    • Like
    Reactions: anuradha2009

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,101
    20,332
    113
    Panadura
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා රේප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:

    ඔන්න මගෙන්
    අපිට දිපන්කෝ මචං

    32+
    Wzeu19z.png
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wadiyenma pagawa dena kenata chande denawa :P :lol:

    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා රේප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:

    දෙන්නම් කාසි නැත අපි ලග :P
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සච්ත් රෙප් දෙන්නෙක් දීල තියෙනව.. ඌට දෙනවද.. අනිත් එකාට දෙනවද..

    වෝට් කරන්න කලින් ඔහොම නම් වෝට් කරහම කොච්චර රෙප් හම්බෙයිද? :D:D:D දිනන පිලේ සාමාජිකයෙක් වෙමු බ්‍රෝ... :yes::yes::yes::yes: vote for sachith19920726
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    සච්ත් රෙප් දෙන්නෙක් දීල තියෙනව.. ඌට දෙනවද.. අනිත් එකාට දෙනවද..

    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    Wzeu19z.png
     
    Last edited:
    Status
    Not open for further replies.