Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...


NOWU0sd.png
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද්ද බන් මීටරේ නෑ

    ගිය සැරේ කෙල්සුපුනයගේ වෝට් එක වැරදිලා කසිප්පුවට වැදුනනේ මුලදිම.. මේ මහත්තයා තමයි ඒකට ලොකුවට ගේමක් ඇද්දේ කටුස් වෙනුවෙන්.
    බස් අජිත්ගේ සෝන්ග්ස් වලට එහෙම ගොඩක් කැමතියි.. ;)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ගිය සැරේ කෙල්සුපුනයගේ වෝට් එක වැරදිලා කසිප්පුවට වැදුනනේ මුලදිම.. මේ මහත්තයා තමයි ඒකට ලොකුවට ගේමක් ඇද්දේ කටුස් වෙනුවෙන්.
    බස් අජිත්ගේ සෝන්ග්ස් වලට එහෙම ගොඩක් කැමතියි.. ;)

    Mokakda bn bus ajitge katawa tama meter ne
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද බන් මීටරේ නෑ

    වෝට් කරන්න ත්‍රෙඩ් 2ක් දැම්මා.පළවෙනියට දාපු එකේ ටීම් බෙදලා තිබ්බ විදියේ අවුලක් තිබ්බා.ඒක නිසා ඒක හදලා දෙවනි එකක් දැම්මා.ඒකෙදි කෙල්ල සුපුනාගේ ටීම් එක වෙනස් වුනා.මූ දුවගෙන ඇවිත් මුලින්ම දාපු ත්‍රෙඩ් එකේ ටීම් එකට ගැහුවා.ඕකට පොඩි කථාවක් ගියා.

    කොහොම හරි කඹේ දින්නේ පොයින්ට් 1ක් හෝ 2ක වෙනසකින්.කෙල්ල සුපුන හරියට ගැහුවනම් එදා පැරදිච්ච ටීම් එක දිනනවා
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    ඔබතුමාගේ රේප් ඇවිත් තිබුනා. එහෙත් සැලකියයුතු තරම් ප්‍රමාණයක් නොවේ

    Rewetillak newei neh.

    Oya demmath eka oyage genuine ape genuine kamata vote karanna kalin Rep add kala. Vote kalata passe wenasa balaganna puluwan.
     
    Status
    Not open for further replies.