Electronic and Electrical Club

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    circuit board wala component pins board ekata connect wena thana, wires board ekata connect wena thana etc transparent, tikak soft, tikak candle wax wagey, plastic wagey deyak daala thiyanawa dakala thiyanawada ? :baffled:

    Mata hithenney dust and moisture walin wena shorting problems adu karanna yodala thiyenney. Components and wires tikak hiyenn stiff wata allala thiyannath daanawa athi. :P

    Mey transparent plastic wagey jaathiyata mokakda kiyana nama ? :confused:

    dust and moisture walin wena shorting problems adu karanna wena monawada paawichchi karanna puluwan ?

    thanks!

    (question is here too > http://www.elakiri.com/forum/showthread.php?t=1469910
    since this thread's subject is on generic electronics)

    its called hot glue. You can buy these glue as tubes and use a glue gun to melt the tube.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මචන් අපි ඔක්කොම සෙට් වෙල එලෙcට්‍රොනිc වලට ආසා කරන අය වෙනුවෙන්ම වෙනම යහූ ග්‍රොඋප් එකක් පටන් ගනිමුද?
    මමත් මෙ සුබ්ජෙcට් එකට හරි අසයි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් මට ඕනේ 230 න් cooling fan 3ක් විතර වැඩ කරගන්න විදියට හදා ගන්න පුළුවන් මොකක් හරි item එකක්. ගන්න ඕනේ බඩුත් එක්ක කියපන්කො. දවසට පය 10ක් විතර එක දිගට වැඩ කරන්නත් ඕනේ .