Free Monitors

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබල කාට හරි CRT Monitors ඕන නම් කියපන් මම නිකන් දෙනවා.:yes::yes: අපේ office එකේ තිබ්බ මොනිටර් 3 ක් අපේ ගෙදර ගෙනත් දාල office එකේ ඉඩ නැති නිසා . දැන් එක මට වදයක් වෙලා.

කවුරු හරි ඉල්ලුවොත් මම නොමිලයේම දෙනවා. නැත්නම් හෙට කුණු ලොරියට දානව.

සියලුම මොනිටර් වැඩ කරන තත්වයේ පවතී. අගල් 21 යෝධ මොනිටර්:frown::frown:
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම මචන් ගෙදර නොවෙයි ඉන්න. අපේ රාගම ගෙදර තියෙන්න. ගන්න කෙනෙක් ඉන්නවනම් මට confirm කරන්න. මම ගෙදරට කෝල් එකක් දීල කියන්නම් .
 
pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
සිරිපාල ඔයගේ චේතනාව හොදයි. ඕක නිකන් දෙන එක ගැන . නමුත් මචන් ඕක වීසි කරපන්. ඕව මිනිස්සුන්ගේ ශරීර වලට හොද නැහැ. ඇස ට අහිත කරයි. විදුලිය විනාශ කරනවා . ලොකු මොනිටර් නිසා. ඕව භාවිතයෙන් ඉවත් කරන්න කාලේ හරි.

මම දැකල තියනවා කොලබ used computes ගෙන උන් රටට කරන විනාශය. ඕකුන් ලෝකෙම තියන කුණු කන්දල් ලංකාවට ගේනවා. ඉතින් මේකෙන් වෙන්න පිටරට තියන විෂ රසායන ද්‍රව්‍ය ඔකොම ලංකාවේ පොලවට උරාගෙන ජලයට එකතු වීම . අසනික්, ඊයම් වගේ අධි විෂ රසායන ද්‍රව්‍ය වගේ දේවල් පොලවට එකතු වෙනවා.

මම නම් කියන්න රජයෙන් මේකට නීති රීති පනවන්න ඕන.
 
Last edited:

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිරිපාල ඔයගේ චේතනාව හොදයි. ඕක නිකන් දෙන එක ගැන . නමුත් මචන් ඕක වීසි කරපන්. ඕව මිනිස්සුන්ගේ ශරීර වලට හොද නැහැ. ඇස ට අහිත කරයි. විදුලිය විනාශ කරනවා . ලොකු මොනිටර් නිසා. ඕව භාවිතයෙන් ඉවත් කරන්න කාලේ හරි.

    මම දැකල තියනවා කොලබ used computes ගෙන උන් රටට කරන විනාශය. ඕකුන් ලෝකෙම තියන කුණු කන්දල් ලංකාවට ගේනවා. ඉතින් මේකෙන් වෙන්න පිටරට තියන විෂ රසායන ද්‍රව්‍ය ඔකොම ලංකාවේ පොලවට උරාගෙන ජලයට එකතු වීම . අසනික්, ඊයම් වගේ අධි විෂ රසායන ද්‍රව්‍ය වගේ දේවල් පොලවට එකතු වෙනවා.

    මම නම් කියන්න රජයෙන් මේකට නීති රීති පනවන්න ඕන.

    sirawata, uba hari :yes::yes::yes: