Health Problem, help please.........

nidarsha91

Well-known member
  • සින්හබාහු;10531084 said:
    මචන් මම උඔව පුද්ගලිකව අදුනන්නේ නෑ...
    මාත් ලගදිනේ එලකිරියට ජොයින්ට් උනේ...

    මරණය අපි හෑමෝටම උරෑමයි ...උඔ අපිට වඩා ටිකක් ඉස්සර උනා එච්චරයි.... :(:(:(

    ඒත් මචන් පුලුවන් උනොත් ආයෙත් වෙලාවක වරෙන් එලකිරියට....
    ඔයාගේ යාලුවෝ බලාගෙන ඉන්නවා... එනකම්..
    :love::love::love:

    උබට පව් බන්...............
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මරණයේ දුක මිය ගිය ඔබට නොව ජීවත් වෙන අපටය
    මතු අත් බවයෙදී අකල් මරණයකට ගොදුරු නොවේවා සොයුර ඔබට නිවන් සුව :(
     
    • Like
    Reactions: NRTG

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අදත් මේ ත්‍රෙඩ් එක මුල ඉදල පිටු 25ම කියෙව්වා. මට පිස්සු වගේ..ජීවිතේ හැටි ගැන ගොඩක් දුකයි. මචං මලිත්...උඹ මැරෙනකල් මම උඹ ගැන දන්නෙම නැහැ. ඒත් මේක කියවන වාරයක් ගානේ ඇඩෙනවා. පිය විප්පයෝග දුක්ඛ කියන්නේ මේකට තමයි. උඹ ගත්තෙ තීරණය සීයට එකක්වත් හරි එකක් නෙමෙයි. පොඩ්ඩක්..එක චාන්ස් එකක් දුන්නනම් තව.... උඹට හොද ආත්මයකට ආයිත් මම පතනවා..
     
    • Like
    Reactions: NRTG

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හෙට ඩොකා ගාවට ගිය ගමන් ඌ මගෙන් අහයි "තෝ පරයා සිගා ගහනවා නේද?" කියලා
    මට දුවන්නයි වෙන්නේ එතකොට. private hospital එකකට යන්න ඕනා
    මෙහෙම කරන්නෙ නෑ බන් කවුරුවත් කවදාවත්ම :oo: සිගා ගහන්නෙත් මනුස්සයොම තමා :oo:
    උඹ මේහෙම හිතලද Doctor කෙනෙක් ගාවට යන්න පරක්කු කරේ :no:

    RIP :( අපරාදෙ තරුණ ජීවිතයක් :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙම කරන්නෙ නෑ බන් කවුරුවත් කවදාවත්ම :oo: සිගා ගහන්නෙත් මනුස්සයොම තමා :oo:
    උඹ මේහෙම හිතලද Doctor කෙනෙක් ගාවට යන්න පරක්කු කරේ :no:

    RIP :( අපරාදෙ තරුණ ජීවිතයක් :(
    මචන් ඌ නැති උනේ සිගා නිසා නෙවෙයි :rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචන් ඌ නැති උනේ සිගා නිසා නෙවෙයි :rolleyes:
    මම කියෙව්වා පූසෝ . කෙල්ලෙක් ගේ සීන් එකක් ලු නේ :dull::dull:
    ඒත් මෙයා මේ පෝස්ට් එක දාන වෙලාවෙත් දවස් දෙක තුනක් තිස්සෙ නහයෙන් කටින් ලේ ගිහින් :oo::oo: මෙයා ඒ වෙලේම ඉස්පිරිතාලෙකට නොගියෙ ඇයි ? සිගරට් බොනවා කියලා ඩොක්ටර් බනී කියලා බයකටද ? එහෙම උනා නම් ඒක ලොකු අපරාදයක් . මොකද සාමාන්‍යයෙන් කවුරුත් එහෙම තරුණ අයට බනින්නෙ නෑ ඒකයි :nerd::nerd:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මම කියෙව්වා පූසෝ . කෙල්ලෙක් ගේ සීන් එකක් ලු නේ :dull::dull:
    ඒත් මෙයා මේ පෝස්ට් එක දාන වෙලාවෙත් දවස් දෙක තුනක් තිස්සෙ නහයෙන් කටින් ලේ ගිහින් :oo::oo: මෙයා ඒ වෙලේම ඉස්පිරිතාලෙකට නොගියෙ ඇයි ? සිගරට් බොනවා කියලා ඩොක්ටර් බනී කියලා බයකටද ? එහෙම උනා නම් ඒක ලොකු අපරාදයක් . මොකද සාමාන්‍යයෙන් කවුරුත් එහෙම තරුණ අයට බනින්නෙ නෑ ඒකයි :nerd::nerd:

    mu marune eka nisa nevei machan suicide karagena
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සොයුර ඔබට නිවන් සුව !
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.
    :(:(:(
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ade umba pau ban. :( Me wage jara kelleknam aya umbata lebenna epa. Yana thenaka umbata sathuten inna lebenna one. RIP bother
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    නිවන්සුව ඔබට!!!

    බලන්න ජිවිතයක් නැති උන විදිය!! ත්‍රෙඩ් එක දාල පැය කොච්චර වෙලාද ගියේ?
     
    • Sad
    Reactions: jzx and NRTG