ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    ehema unoth India easy gahanne afg unta.ehenam world cup final eke balanna deyak ithuru wenne na.
    afg unta gahanna puluwan kama thibbath cup eka India wata denawa.
    mokada afg unge main sponsor bcci :lol:

    India, AFG nathuwa England, SA deken oona ekak cup eka gaththoth hoday.


    England vs South Africa final ekak set unoth supiri.

    South Africa un taama hariyata form une na.
    luck eke awulak nowunoth hoday unta. 🤞
    apinam india support :love2: e kale idan SA ponslawa penna ba :rolleyes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    කවුද බන් මේකේ වෝට් කලේ. එක පලවෙනි වටයෙන්ම එලියට.දෙක දෙවෙනි වටයෙන් එලියට.තුන ඊළඟ වටයෙන් එලියට ගියොත් මරු.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    කවුද බන් මේකේ වෝට් කලේ. එක පලවෙනි වටයෙන්ම එලියට.දෙක දෙවෙනි වටයෙන් එලියට.තුන ඊළඟ වටයෙන් එලියට ගියොත් මරු.
    අමතක කරන්න එපා ගුනේ අයියා.. ඇෆ්ගන් උන්ට වෝට් කරපු එකෙක් ඉන්නවා කීයලා.. චරිතේ
     
    • Like
    Reactions: S.GUNE

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මට හිතෙන්නෙ ඇෆ්ගන් උන් හෙට දිනයි කියලා. SA උන් හැමපාරම පිස්සු කෙළිනවා nockout match එකක් ආවම. සුදු මහත්තුරු ටික, භාරත් පුත්තු ටික පරද්දලා ෆයිනල් ගිහිල්ලා ඇෆ්ගන් උන් එක්ක සෙට් උනොත් කප් එක ඇෆ්ගන් උන්ට යයි කියලා හිතෙනවා. :yes:
     
    • Love
    Reactions: emoji diaries

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහොමත් ඉන්දියාව ගන්නවා බන් cup එක.කවුරු මොනා කිව්වත් උන් තමා ඉන්න හොදම ටීම් එක.

    asia we ekek nathuwa wena one ekek cup eka dinnata mata nan awlk na
    ඇයි ඒ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,290
    113
    Kaduwela
    කොහොමත් ඉන්දියාව ගන්නවා බන් cup එක.කවුරු මොනා කිව්වත් උන් තමා ඉන්න හොදම ටීම් එක.
    උබේ අම්මගේ හිලට තමයි ඉන්දියන් එවුන් කොකබුරා බැට් බස්සන්නේ ෆේල් පොන්නයො😂

    පුක නොදී කැම්පේන් ත්‍රෙඩ් දාපිය හිගන හුත්තිගේ පුතා😂
     
    • Dislike
    Reactions: J Starlin

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,605
    1,522
    113
    මෙවර 20-20 ලෝක කුසලානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට තේරී පත් වුණා.

    ඒ බංග්ලාදේශය පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි.

    මේ අතරම අෆ්ගනිස්ථානු ක්‍රීඩක රෂීඩ් ඛාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවවාද කර තිබෙනවා.

    ඒ බංග්ලාදේශය සමග තරගයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම සම්බන්ධයෙනුයි.

    කෙසේ නමුත් රෂීඩ් විසින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා කර තිබෙනවා.

    අදාළ චෝදනාව රෂීඩ් විසින් පිළිගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

    පිටියේ විනිසුරුවන් වන Nitin Menon සහ Langton Rusere, තුන්වන විනිසුරු Adrian Holdstock සහ සිව්වන විනිසුරු Ahsan Raza විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

    මේ සඳහා දඬුවම වශයෙන් ක්‍රීඩකයෙකුගේ තරඟ ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් සහ දඬුවම් ලකුණු එකක් හෝ දෙකක් එකතු කරනු ලබන බව ද සඳහන් 🙂