ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    එහා ගෙදර ඉන්දියන් ඩයල් එක දවස් 4 යනකල් එලියටවත් බැස්සේ නෑ ගිය සැරේ ODI final එක පැරදිලා.:D:D මිනිහගේ wife කිව්වා අප්සෙට් එකටම ගේ ඇතුලේ ඉන්නවා එලියට බහින්නේ නෑ කියල. මේ සැරෙත් ඌට ඇතුලෙම ඉන්නවෙයි Final ඇවිත් පැරදුනොත්. :lol::lol:

    එත් මම නම් කියන්නේ ඔවුන් Final එන්නේ නැතිවම අද රෑට කෑවොත් හොදයි. අද දින්නොත් අනිවා SA ලට final එක ගහනව.:yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    Let's Predict:

    2nd Semi

    India Vs England
    Winner--> England

    Finals:
    South Africa Vs England
    Winner --> England
    india ෆයිනල් හිටියම තමයි පොඩි ගතියක් තියෙන්නේ.
    අරුන් දෙන්න හිටියට වැඩක් නෑ .
    ෆයිනල් SA වලින් කන්න ඕනේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    india ෆයිනල් හිටියම තමයි පොඩි ගතියක් තියෙන්නේ.
    අරුන් දෙන්න හිටියට වැඩක් නෑ .
    ෆයිනල් SA වලින් කන්න ඕනේ
    ගති වැඩක් නැහැ බන්
    අපේ පැතුම උන් හැලීමයි

    දැන් අද මැච් එක දැක්කනේ
    කොහොමත් සෙමි, ෆයිනල් මේවා ඔක්කොම ඔඅ වගේ යන්නේ
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මාත් එක්ක තව දෙන්නයි South Africa 🇿🇦 ෆයිනල් එනවා කියලා තියෙන්නේ 💪
    I am one of those votes. 🤝

    But I am still not sure they will win if India comes to the final. And also not convinced about their batting power either.

    If they can improve the batting power, then there is a chance.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    I am one of those votes. 🤝

    But I am still not sure they will win if India comes to the final. And also not convinced about their batting power either.

    If they can improve the batting power, then there is a chance.

    SA mata nam melo rahak nathi side ekak bn.. Atta kiyanna epai.
    Unta luck eka thibuna hama match ekakama mokak hari hethuwak nisa. Dan mokadda kiyala ahanna epa. mata hithena vidiya.

    IND walata set unoth hakse sema thiyala yawanava sure. ehema unoth Final melo rahak nathi match ekak wenava.
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,005
    4,632
    113
    Sri Lanka
    SA mata nam melo rahak nathi side ekak bn.. Atta kiyanna epai.
    Unta luck eka thibuna hama match ekakama mokak hari hethuwak nisa. Dan mokadda kiyala ahanna epa. mata hithena vidiya.

    IND walata set unoth hakse sema thiyala yawanava sure. ehema unoth Final melo rahak nathi match ekak wenava.
    Matath hithuna ookama. Mei tournament eke luck eka wada kala unta.
    1st match ekema toss eka api dinala bat karapu wele idan. Semi final unath pitch eka maara wasi unta
     
    • Like
    Reactions: Vitamin K