final ekedi support karamu... final awilla kaawama thama uparima sapaඅපි ඉන්දියාවට සපෝර්ට් කරමුත ??![]()
එපා එපා. සෙමියෙන්ම කැපිලා යන්න හෑල්ලක් ලියමුfinal ekedi support karamu... final awilla kaawama thama uparima sapa![]()

මිනිහගේ wife කිව්වා අප්සෙට් එකටම ගේ ඇතුලේ ඉන්නවා එලියට බහින්නේ නෑ කියල. මේ සැරෙත් ඌට ඇතුලෙම ඉන්නවෙයි Final ඇවිත් පැරදුනොත්. 


india ෆයිනල් හිටියම තමයි පොඩි ගතියක් තියෙන්නේ.Let's Predict:
2nd Semi
India Vs England
Winner--> England
Finals:
South Africa Vs England
Winner --> England
ගති වැඩක් නැහැ බන්india ෆයිනල් හිටියම තමයි පොඩි ගතියක් තියෙන්නේ.
අරුන් දෙන්න හිටියට වැඩක් නෑ .
ෆයිනල් SA වලින් කන්න ඕනේ
I am one of those votes.මාත් එක්ක තව දෙන්නයි South Africaෆයිනල් එනවා කියලා තියෙන්නේ
![]()
I am one of those votes.
But I am still not sure they will win if India comes to the final. And also not convinced about their batting power either.
If they can improve the batting power, then there is a chance.
Matath hithuna ookama. Mei tournament eke luck eka wada kala unta.SA mata nam melo rahak nathi side ekak bn.. Atta kiyanna epai.
Unta luck eka thibuna hama match ekakama mokak hari hethuwak nisa. Dan mokadda kiyala ahanna epa. mata hithena vidiya.
IND walata set unoth hakse sema thiyala yawanava sure. ehema unoth Final melo rahak nathi match ekak wenava.