2015 south african ponsla tika spoil kare natnam api cup eka dinala apey hitapu bestma team eka
untath na apitath na, eda idan penna ba ponnayo tikawa 
2015 south african ponsla tika spoil kare natnam api cup eka dinala apey hitapu bestma team eka
untath na apitath na, eda idan penna ba ponnayo tikawa 

ඉන්දියා full ටීම් එක දායි වගේ.නැවතත් Cricket වසන්තය එන්නයි යන්නේ. කන්නයි යන්නේ
![]()
ෆුල් ටීම් එක එවනවා කියලා තිබ්බා.ඉන්දියා full ටීම් එක දායි වගේ.
මල් වඩම් අනවශ්යයිෆුල් ටීම් එක එවනවා කියලා තිබ්බා.
thawa nulak arapm ithin................නැවතත් Cricket වසන්තය එන්නයි යන්නේ. කන්නයි යන්නේ
![]()

Pissuda ban. Batsman la tika nam supiri . Bowlerslaa gu 7i .2015 south african ponsla tika spoil kare natnam api cup eka dinala apey hitapu bestma team ekauntath na apitath na, eda idan penna ba ponnayo tikawa
![]()
අපි කොහෙද බන් best ම ටීම් එක උනේ?2015 south african ponsla tika spoil kare natnam api cup eka dinala apey hitapu bestma team ekauntath na apitath na, eda idan penna ba ponnayo tikawa
![]()
patta balanced combination ekak thibbe bng options thibba anik years walata wada, bad day ithin south africa match eka nathnam aniwa dinanawa mannam hithanne.අපි කොහෙද බන් best ම ටීම් එක උනේ?
අපි group stage එකේදි Aus , Nz දෙකෙන්ම කෑව.

අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.ඇරපංකො බලන්න බලාගන්න වැඩේ![]()
අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.
තනි මන්ත්‍රී විදියට. එන්න අපි වැල් පාලමෙන් දරුවාව එතෙර කරමු.


අර කලින් දිනපු බංගලි, ඇෆ්ගන් සිරිස් වලට උබ නෙවෙයි නේද ත්‍රෙඩ් දැම්මේ ??අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.
තනි මන්ත්‍රී විදියට. එන්න අපි වැල් පාලමෙන් දරුවාව එතෙර කරමු.
වෙන එකෙක් මයෙ හිතේ..අර කලින් දිනපු බංගලි, ඇෆ්ගන් සිරිස් වලට උබ නෙවෙයි නේද ත්‍රෙඩ් දැම්මේ ??![]()
උපුටාගැනීම - මුහුණුපොත
ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු තනතුර සදහා දේශීය පුහුණු කරුවන් දස දෙනෙකු පොර කයි.
1. සනත්
2. රොමේෂ්
3. ධම්මික
4. කණ්ඩම්බි
5. හෂාන්
6. ගුරුසිංහ
7. අතපත්තු
8. රුමේෂ්
9. නවීඩ්
10. රවීන්ද්‍ර