ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    giphy.gif
    2015 south african ponsla tika spoil kare natnam api cup eka dinala apey hitapu bestma team eka :sorry: untath na apitath na, eda idan penna ba ponnayo tikawa :sorry:
     
    • Wow
    Reactions: Stimulus mind

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,000
    113
    උඩරට
    අපි කොහෙද බන් best ම ටීම් එක උනේ?
    අපි group stage එකේදි Aus , Nz දෙකෙන්ම කෑව.
    patta balanced combination ekak thibbe bng options thibba anik years walata wada, bad day ithin south africa match eka nathnam aniwa dinanawa mannam hithanne. :sorry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ODI WC එකේ වගේම අදත් මේක වෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමු!!! 😌😌🙏🙏🙏

    90

    1711cebe00754f6b978a355f0589122d




    නෙදකින්... ආයෙත් ආවද වර්ඩ් කප් ෆයිනල් එකක් පැරදිලා.

    viratmeme750.ashx



    කනවා....තෝව මරාගෙන කනවා යකෝ.
    header-Twitter---Johns_633fd762e9892.jpeg

    photo.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    ඇරපංකො බලන්න බලාගන්න වැඩේ 😏
    අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.
    තනි මන්ත්‍රී විදියට. එන්න අපි වැල් පාලමෙන් දරුවාව එතෙර කරමු.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.
    තනි මන්ත්‍රී විදියට. එන්න අපි වැල් පාලමෙන් දරුවාව එතෙර කරමු.
    roman rome GIF
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    උපුටාගැනීම - මුහුණුපොත

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු තනතුර සදහා දේශීය පුහුණු කරුවන් දස දෙනෙකු පොර කයි.

    1. සනත්
    2. රොමේෂ්
    3. ධම්මික
    4. කණ්ඩම්බි
    5. හෂාන්
    6. ගුරුසිංහ
    7. අතපත්තු
    8. රුමේෂ්
    9. නවීඩ්
    10. රවීන්ද්‍ර
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අමතක කරන්න එපා, මම මේ අමාත්‍ය දුරය බාරගත්තේ වෙන කවුරුත් බාරගන්න බැහැ කියපු වෙලාවේ.
    තනි මන්ත්‍රී විදියට. එන්න අපි වැල් පාලමෙන් දරුවාව එතෙර කරමු.
    අර කලින් දිනපු බංගලි, ඇෆ්ගන් සිරිස් වලට උබ නෙවෙයි නේද ත්‍රෙඩ් දැම්මේ ?? 🥱
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    අර කලින් දිනපු බංගලි, ඇෆ්ගන් සිරිස් වලට උබ නෙවෙයි නේද ත්‍රෙඩ් දැම්මේ ?? 🥱
    වෙන එකෙක් මයෙ හිතේ..
    ඇයි මම දාපු ආසියානු කුසලානය දින්නෙ ☹️
    මතක නැහැ නේ 🫤
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    යකෝ රවීන්ද්‍ර රන්දෙනියට ඇවිද ගන්නත් අමාරුයි කියලා මේකේ තෙඩ් එකක් තිබ්බා නේද?
    උපුටාගැනීම - මුහුණුපොත

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු තනතුර සදහා දේශීය පුහුණු කරුවන් දස දෙනෙකු පොර කයි.

    1. සනත්
    2. රොමේෂ්
    3. ධම්මික
    4. කණ්ඩම්බි
    5. හෂාන්
    6. ගුරුසිංහ
    7. අතපත්තු
    8. රුමේෂ්
    9. නවීඩ්
    10. රවීන්ද්‍ර