සිරාවට බන්... මේවා බලලා හදන්න එක පකෙක් නැහැ.. නිකම් මිනිස්සු සල්ලි ගෙවලා කුණු කතා අහගන්නවා එක එකාගෙන්.255 මහ හිගන්නු ඉන්නෙ මාත් මාවිත්තර ඉදන් වැඩට ගියා රත්මලානෙ කාලයක්. කැරි ගෝතයො ඉන්නෙ බස් වල
සිරාවට බන්... මේවා බලලා හදන්න එක පකෙක් නැහැ.. නිකම් මිනිස්සු සල්ලි ගෙවලා කුණු කතා අහගන්නවා එක එකාගෙන්.255 මහ හිගන්නු ඉන්නෙ මාත් මාවිත්තර ඉදන් වැඩට ගියා රත්මලානෙ කාලයක්. කැරි ගෝතයො ඉන්නෙ බස් වල
ගොඩක් සංවේදී වුනහම තමන්ට වෙච්ච අසාධාරණයන් ගැන හිතනවා වැඩියි. දවස් කීපයක් යනකම් ඒ ගැනම කල්පනා කර කර දුකින් සහ තරහින් ඉන්නේ. මගෙත් උපතින්ම තියෙන ස්වභාවය ඒක. ඒත් දැන් මම හිතලම එහෙම වෙන එක නවත්තගෙන තියෙන්නේ. ලංකාව වගේ රටක ජීවත් වෙනකොට නිතරම වගේ ඔය විදියේ අසාදාරණකම් වෙනවා. ඕවාට එකට එක කරන්නනම් සල්ලි, බලය, ඇඟේ පතේ ශක්තිය, උදව්වට යාලුවෝ වගෙ දේවල් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ ප්‍රශ්නය තවත් බරපතල වෙන එක. හොඳම දේ තමන්ට වෙන ඔය වගෙ පොඩි පොඩි අසාදාරණකම් ගණන් නොගෙන පුලුවන් තරම් ගැටුමක් ඇති කර නොගෙන එන එක. බස් වල යනකොට ඉතුරු රු. 5, 10 නොදෙන එක, බෙල් එක ගැහුවම හෝල්ට් එකේ නැතුව තව දුරක් ගිහින් නවත්තන එක මට ඕනෑ තරම් වෙලා තියෙනවා. මම ඒ වගේ වෙලාවට බනින්න යන්නේ නැතුව පාඩුවේ බැහැලා එනවා. පස්සේ ආයේ ඒ ගැන හිතලා දුක් වෙන එකත් ඕනෑකමින්ම නතර කර ගන්නවා. තමන්ට වඩා අසාදාරණකම් වෙච්ච මිනිස්සු ජීවිතේ පවා නැති වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා මතක් කරලා හිත හදාගන්නවා.
ow bn, okun ekka kathawat or waliyata gihin owa karanna baඅපෝ බල්ලා කියන සතා නම් ඔය වෙසාවන්ට වඩා දහස් ගුණයක් හොද class එකක ඉන්නේ බන්..
මූට return එකක් දෙනවට වඩා මන් කල්පනා කරේ ආයේ මූව හම්බ වුණොත් මොකද කරන්නේ කියලා.. උබලා කියනවා වගේ වලියට ගියොත් මටමයි පාඩු.. කෙලින්ම මර්ගස්තේ ඇමතුවා නම් හරි මිටපස්සේ
කරන්න ඕන හොදමදේ තමයි උබ ඕක අමතකම කරල දාන එක... ඔය වගේ නූගත් දෙකයි පනහෙ ඩයල් එක්ක කෑගහගන්න යන්න එපා. කිසිම තේරුමක් නෑ.. උබට කරන්න වැඩ ගොඩක් තිබ්බට, ඕකුන්ට කරන්න තියෙන්නෙ ඔහොම ප්‍රශ්නයක් දාගෙනඒ මනුස්සය එක්ක ගේම ඉල්ල ඉල්ල ප්‍රශ්නෙ ඇද ඇද ඉන්න විතරයි... ජොබ් ලස් පීපල්ල එක්ක හැමිනෙන්න යන්න එපා.... උබේ ලයිෆ් එක complicated වෙන එක විතරයි වෙන්නෙ.... උබ උබේ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉදපන්...ඕකුන්ට කොහොමත් ආත්මයක් නෑ...
බය උනාට කමක් නෑ, බය නෑ වගේ හැසිරියන්මටත් ඔහොම දේවල් සෑහෙන්න වෙලා තියනවා...ඒත් එතකොටම මට මතක් වෙනව මම සල්ලි, බලය, නීතිය, ඇගේ පතේ හයිය, දේශපාලන කන්ටැක්ට්ස් කිසිම දෙයක් නැති එකෙක් නේද කියල...ඒව තිබ්බනම් එතනම මට අසාදාරනයක් කරපු එකාව මරල දාන්න පුලුවන්...ඒත් එහෙම කිසිම දෙයක් නැති එකෙක් නිසා වෙන හැමදෙයක්ම විඳගෙන ඔන්න ඔහෙ ඉන්නවා ඕව අමතක කරල...අනික මට සමාජ බයත් තියන නිසා කරන්න දෙයක් නෑ කොහොමත්![]()
අවුල් වුණේ කෑගහපු නිසා නෙවෙයි.. මට මේ විදිහේ අසාධාරණයක් සෑහෙන කාලෙකින් වෙලා නැති නිසා. උබ ඔය screenshot එකක් උස්සන් ආපු එකේ මම කියලා තියෙන දේ තමයි හරි..ඔයාට ඔච්චර අවුල් වුනේ අම්මා ඉස්සරහා ඔයාට සද්දේ දැම්ම නිසා ද? ඔය වගේ දේවල් අමතක කරන්න හෝ ඉවසන්න අමාරුයි සමහර අයට. ඇගට වැදෙන පාරකට වඩා අමරුයි තමන්ගේ ආත්ම ගරුත්වයට වැදෙන පාර. එකෙන් තුවාල වෙන්නේ හිත. house of fashion එකේ මේ ලගදි customer කෙනෙක්ට ගහලා අවුලක් ගිය සීන් එකට දාපු ත්‍රෙඩ් එකේ දි මම කිව්ව දේ ඇත්ත නේද?
View attachment 198407
එවෙලේ කටවහන් හිටියේ බයට නෙවෙයි පොන්නයෝ අම්මත් handle කරගෙන අරූ එක්ක හැමනෙන්න බැරි නිසා.. මන් ඕන තරම් බස් වල එවුන්ට කතා කරලා සාධාරණය කරගෙන තියෙනවා.. බස්වල ගෑනුන්ට එක එකා උම්මා දෙන්න එද්දී අනිත් එවුන් අහක බලං ඉද්දී ඒවාට කතා කරලා තියෙනවා...උබේ මිම්මෙන් හැම එකාම මනින්න එපා..සෝශl ඇන්සයිටි තිබුනම ඔහොම තමයි බන්. ඒවෙලාවෙ බයට කටවහන් ඉදලා පස්සෙ තමන්ට වෙච්ච ලැජ්ජාව ගැන හිතලා කේන්ති ගන්නවා. උබ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම එහෙමනෙ. මන් මේ උබට බනිනවා නෙවෙයි. උබ ඉස්සෙල්ලම තේරුම් ගනින් උබෙ අවුලක් තියෙනවා කියලා. එතකොට නිකරුනේ කේන්ති යන එක නවතියි. ඔයවගෙ පොඩි දේවල් අතෑරලා දාපන්
ඇත්ත බන්.. මු ආයේ මට හම්බවෙයි නේ ඔය පාරේ දී . අන්න එතකොට කරන්නේ මොකක්ද කියලා කල්පනා කරේ මන්..මේ වෙලාවේ ගහන්න හරි බනින්න හරි බැරි උනානම් ඒක ගැන අමතක කරලා දාන එක තමයි වැඩේ.
මට ඒ වෙලාවේ කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණා.. අරූට ගහන්න ගියා නම් මාත් ගුටිකනවා තව නඩුත් වැටෙනවා.. දැන් දන්නවා කරන්න ඕනෙ දේ.. කෙලින්ම මර්ගස්තේ ට අමතන එක තමයි හොඳම වැඩේ.මටත් ඔහොම දේවල් සෑහෙන්න වෙලා තියනවා...ඒත් එතකොටම මට මතක් වෙනව මම සල්ලි, බලය, නීතිය, ඇගේ පතේ හයිය, දේශපාලන කන්ටැක්ට්ස් කිසිම දෙයක් නැති එකෙක් නේද කියල...ඒව තිබ්බනම් එතනම මට අසාදාරනයක් කරපු එකාව මරල දාන්න පුලුවන්...ඒත් එහෙම කිසිම දෙයක් නැති එකෙක් නිසා වෙන හැමදෙයක්ම විඳගෙන ඔන්න ඔහෙ ඉන්නවා ඕව අමතක කරල...අනික මට සමාජ බයත් තියන නිසා කරන්න දෙයක් නෑ කොහොමත්![]()
උබ බයයි ඇත්ත පිලිගනින්. උබට ඌට ගහන්න පුලුවන්නම් ගහනවා අම්ම නෙවෙයි ලග සක්කරය හිටියත්. අම්මා ලග හිටියා, ගෑනි ලග හිටියා, ලමයි ලගට හිටිය ඒනිසා කරබාගෙන ආවා කියල නිදසට කාරනා කියන්නෙ බයගුල්ලො, බස්වල ගෑනු බේරගන්නෙ කොහොමද බන් උබටවත් බේරෙන්න බැරිකොට, කාවද උබ ඔය රවට්ටන්නෙ. ඇත්තට මූන දියන්, සමාජබීතිකාවට බෙහෙත් ගනින් . මූ කියපුදේ තමයි උබටත් වෙලා තියෙන්නෙඑවෙලේ කටවහන් හිටියේ බයට නෙවෙයි පොන්නයෝ අම්මත් handle කරගෙන අරූ එක්ක හැමනෙන්න බැරි නිසා.. මන් ඕන තරම් බස් වල එවුන්ට කතා කරලා සාධාරණය කරගෙන තියෙනවා.. බස්වල ගෑනුන්ට එක එකා උම්මා දෙන්න එද්දී අනිත් එවුන් අහක බලං ඉද්දී ඒවාට කතා කරලා තියෙනවා...උබේ මිම්මෙන් හැම එකාම මනින්න එපා..
ඇත්ත බන්.. මු ආයේ මට හම්බවෙයි නේ ඔය පාරේ දී . අන්න එතකොට කරන්නේ මොකක්ද කියලා කල්පනා කරේ මන්..
------ Post added on Feb 26, 2023 at 2:33 PM
මටත් ඔහොම දේවල් සෑහෙන්න වෙලා තියනවා...ඒත් එතකොටම මට මතක් වෙනව මම සල්ලි, බලය, නීතිය, ඇගේ පතේ හයිය, දේශපාලන කන්ටැක්ට්ස් කිසිම දෙයක් නැති එකෙක් නේද කියල...ඒව තිබ්බනම් එතනම මට අසාදාරනයක් කරපු එකාව මරල දාන්න පුලුවන්...ඒත් එහෙම කිසිම දෙයක් නැති එකෙක් නිසා වෙන හැමදෙයක්ම විඳගෙන ඔන්න ඔහෙ ඉන්නවා ඕව අමතක කරල...අනික මට සමාජ බයත් තියන නිසා කරන්න දෙයක් නෑ කොහොමත්![]()
255 අපේ ගෙවල් පාරකුත් නෙවෙයි බන් ඒ නිසා ඔය වැලි seen කරන්න විදිහක් නෑ.. Legal පැත්තෙන් තමා කරන දෙයක්.. හැබැයි අර ආවේගයක් ආවම කරන දේ මතක නෑ මට..ohoma case ekak wela bus ekata yanna deela, aye turn eka eddi paare nawaththala gahuwa ge issarahadi.
wali walin ath wela inna try karahan puluwan tharam.
දැන් එතකොට මේකේ comment කරලා තියෙන වලි දාගන්නේ නැතුව බස් එකෙන් බැහැල ආපු එවුන් සේරම උබ වගේ බෙහෙත් ගන්න ඕනෙ ද? අනේ නිකන් පලයම් පොම්ස්උබ බයයි ඇත්ත පිලිගනින්. උබට ඌට ගහන්න පුලුවන්නම් ගහනවා අම්ම නෙවෙයි ලග සක්කරය හිටියත්. අම්මා ලග හිටියා, ගෑනි ලග හිටියා, ලමයි ලගට හිටිය ඒනිසා කරබාගෙන ආවා කියල නිදසට කාරනා කියන්නෙ බයගුල්ලො, බස්වල ගෑනු බේරගන්නෙ කොහොමද බන් උබටවත් බේරෙන්න බැරිකොට, කාවද උබ ඔය රවට්ටන්නෙ. ඇත්තට මූන දියන්, සමාජබීතිකාවට බෙහෙත් ගනින් . මූ කියපුදේ තමයි උබටත් වෙලා තියෙන්නෙ![]()