මහා කඹ ඇදීමේ තරගය [2013]

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පිස්සු පුසා;14783926 said:
    tumblr_lfvdpvOV4S1qcu1hm.gif

    :rolleyes::rolleyes::rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Breaking News


    DAMER නැමැති එළකිරි සාමාජිකයාව crazybuddyගේ කණ්ඩායම විසින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බව වාර්ථාවනවා. අපට වාර්ථාවන අන්දමට ඔහුව තම කණ්ඩායමට බඳවා ගන්නා බවට පොරොන්දු ලබා දී තිබුනත්, අවසාන කණ්ඩායම් සංයුතිය තුලට ඔහු ඇතුලත් කර නැති බව වාර්ථාවනවා. අපට තව දුරටත් වාර්තාවන්නේ දැනට ඔහු තම කණ්ඩායම මාරු කිරීමට පූස් මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි

    :cool::cool::cool:
    කාගේදෝ ලණුවක පැටලී ඇති හැඩයි.. :P

    DAMER RED Samajikaya :cool::cool::cool:
    U ehema Apiwa daala yanne naaa :dull::dull::dull:
    දාලා යන්නේ නෑ..වගකීමෙන් කියන්නේ.. :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14783941 said:

    ක්‍රේසිබඩීය වෝට් කරන්නෙ මට කියල කෝල් එකක් දීල කිව්ව
    Happy4.gif


    Uya ehenam Crazy buddyta Vote Karanna
    Happy4.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් අනිවා සප් කරන්නේ
    අපේ සයිඩ් එකට තමයි...
    ඉබි ජයා ගෙ පිලට
    සප් කරන්න අයියා
    :yes::yes::yes:


    :Dsalakana hatiyata thamyi
    GT aiyat ape patte :dull::dull:
    Mawa Ban Karaida dannaa :rofl:
    :P
    පූස්;14783947 said:
    lingika අල්ලස් දෙන්නද? :P

    pusongen ewa aran wadak naha:rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කවුරුත් අයින් වෙන්න ඕනෙ නෑ, එන්න අපේ පැත්තට වැඩ කරමු.. crazybuddy දිනවමු. 22 වෙනි සාමාජිකයා ලෙසට බඳව ගන්නව. :yes: රෙප් භාන්ඩාගාරික පට්ටම අරන් දෙන්නම්.. :cool::cool:
    එහෙනම් මම 23 වෙනි සාමාජිකයා..
    11.gif
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පූස්;14783959 said:

    ආයෙ පිස්සුවක් ඇතෑ මල්ලි. මම මගෙ වෝට් එක මටමයි දාගන්නෙ
    Laughing01.gif


    පුසො උඹේ මමත්වය වැඩි බව කරුණාවෙන් සළකන්න:Pකණ්ඩායම් හැඟීම මීට වඩා ඉස්මතු වන ආකාරයට වචන භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිනව:rofl:
     
    Last edited: