Help my Brother's Son

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දරුවට තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි . සියලු ලෙඩදුක් වලින් මිදෙන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉක්මන් සුවය පතනවා!

    udawwak dennam machan.. kollawa saneepa karaganna shakthiya, wasanawa lebenna one.

    දරුවට තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි . සියලු ලෙඩදුක් වලින් මිදෙන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ස්තූතියි යාළුවනේ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබී දීර්ඝායු ලබනට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    get-well-soon3.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉක්මන් සුවය පතනවා....god bless

    Ikmanin suwa wenna kiyala prarthana kranawa Bro :(

    තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබී දීර්ඝායු ලබනට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......

    daruwata ekmanin saneepa wenna kiyala prartana karanawa.....
    ඔයාලගෙ යහපත් හැම සිතුවිල්ලක්ම අපිටත් පෙඩ්ඩටත් ලොකු ශක්තියක්.. :yes:
    ස්තූතියි හැමෝටම...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්ක ගමන් ඇහැට කඳුලක් ඉනුවා ! පුතාට ඉක්මනින් සුව වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා .. :) පුළුවන් ඉක්මන් උදව්වක් කරන්න බලන්නම් අපේ එළකිරි මිතුරන් එක්කත් කතා කරලා මම කිඹුලත් එක්ක මේකට සම්බන්ධ වෙන්නම් මචන් මැරීඩ් ක්ලබ් උදවියත් එක්කම :D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ela machan aduwak karanna epa monawath uta wedi wediyen lebei ubalata :dull:

    බම්ප් මචෝ.:sorry:

    bump machn, site ekata paypal donation button ekak dapn.

    දැක්ක ගමන් ඇහැට කඳුලක් ඉනුවා ! පුතාට ඉක්මනින් සුව වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා .. :) පුළුවන් ඉක්මන් උදව්වක් කරන්න බලන්නම් අපේ එළකිරි මිතුරන් එක්කත් කතා කරලා මම කිඹුලත් එක්ක මේකට සම්බන්ධ වෙන්නම් මචන් මැරීඩ් ක්ලබ් උදවියත් එක්කම :D
    එළ තරින්ද අයියා...
    කිඹුල් අයිය අද කෝල් කරා මට.. :D
    Ikaman suwaya pathanawa
    :(

    ඉක්මන් සුවය පතනවා
    ස්තූතියි හැමෝගෙම ප්‍රාර්ථනා වලට...