ඉක්මන් සුවය පතනවා!
udawwak dennam machan.. kollawa saneepa karaganna shakthiya, wasanawa lebenna one.
ස්තූතියි යාළුවනේ...දරුවට තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි . සියලු ලෙඩදුක් වලින් මිදෙන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ඉක්මන් සුවය පතනවා....god bless
Ikmanin suwa wenna kiyala prarthana kranawa Bro![]()
තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබී දීර්ඝායු ලබනට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......
ඔයාලගෙ යහපත් හැම සිතුවිල්ලක්ම අපිටත් පෙඩ්ඩටත් ලොකු ශක්තියක්..daruwata ekmanin saneepa wenna kiyala prartana karanawa.....

ස්තූතියි කුමා...Paw ban podi eka :9 Hoda wenna kiyala prarthana karanawa ikmanin

ස්තූතියි කුමා...
මේකා මගෙ පණ වගේ තමයි...![]()

පුළුවන් ඉක්මන් උදව්වක් කරන්න බලන්නම් අපේ එළකිරි මිතුරන් එක්කත් කතා කරලා මම කිඹුලත් එක්ක මේකට සම්බන්ධ වෙන්නම් මචන් මැරීඩ් ක්ලබ් උදවියත් එක්කම 
ela machan aduwak karanna epa monawath uta wedi wediyen lebei ubalata![]()
බම්ප් මචෝ.![]()
bump machn, site ekata paypal donation button ekak dapn.
එළ තරින්ද අයියා...දැක්ක ගමන් ඇහැට කඳුලක් ඉනුවා ! පුතාට ඉක්මනින් සුව වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා ..පුළුවන් ඉක්මන් උදව්වක් කරන්න බලන්නම් අපේ එළකිරි මිතුරන් එක්කත් කතා කරලා මම කිඹුලත් එක්ක මේකට සම්බන්ධ වෙන්නම් මචන් මැරීඩ් ක්ලබ් උදවියත් එක්කම
![]()

Ikaman suwaya pathanawa
![]()
ස්තූතියි හැමෝගෙම ප්‍රාර්ථනා වලට...ඉක්මන් සුවය පතනවා