මචන්ලා මමත් එහෙනං ලැප්ටොප් එකක් ගන්නයි යන්නේ...මම අපේ උරාජ් මාමිගෙන් ඇහුව...පොර විස්තර ටිකකුත් කිව්වා...(පොරගේ මතකය නම් අන්තිමයි) 
මම මුලින් හිතාගෙන හිටියේ Core i5 එකක් ගන්න with Dedicated VGA...එත් මම අපහු මගේ අදහස වෙනස් කරගත්ත මගේ පාවිච්චිය ගැන හිතල බලල...දැන් මම ගන්න යන්නේ Core i3 with Shared VGA එකක්...මගේ පාවිච්චියේ හැටියට මට Shared VGA එක ඇතියි කියල හිතෙනවා ඒ වගේම Core i3 එකත් ඇතියි කියල හිතනවා...හරි කතාවලින් වැඩක් නැහැ..පල්ලෙහා දාල තියෙනවා මම බලාපොරොත්තු වෙන Configuration එක..
Intel Core i3 (3rd gen or 4th gen)
4GB RAM
500+ GB HDD
Shared VGA
15.6" Display Size
මගේ budget එක නම් Below Rs. 65,000. රුපියල් දාහක් දෙදාහක් වැඩි වුනාට නම් කමක් නැහැ...
උඹල මට කියන්න එපා Dell 3521/3537 එක ගන්න කියල...මම එකේ Shape එකට/ Appearance එකට ආස නැහැ

අපේ උරාජ් මාමිට වගේ HP-Phobia එකක් මට නම් නැහැ...ඇත්තටම මම HP ඒවාට කැමතියි..මම අද Unity Plaza එකට ගිහින් බැලුව...උඹල හිතන විදියට විශ්වාස කරන්න පුළුවන් කඩ මොනවද තියෙන්නේ??? MC එක ඉස්සරහ තියෙන Lapzone.lk ෂොප් එකෙන් ලප්ටෝප්ස් ගත්ත අය ඉන්නවද? Tech Zone එකේ හොඳ නැහැලු නේද warranty එහෙම?? Asian Computer Systems නම් හොඳයි වගේ අනිත් එක ඒක සිංහල කඩයක් (ඇතුලේ වෙසක් කූඩු එල්ලලා තිබුන)..
දැනට මට හිතට ඇල්ලුවේ පහලින් දාල තියෙන models ටික තමයි(කැමැත්තෙ අනුපිලිවෙලට දාල තියෙනවා)...උඹලගේ අදහස් ටිකත් කියපන්කො බලන්න ලප්ටෝප්ස් ගැනයි ශෝප්ස් ගැනයි..
All models are equipped with Core i3 (either 3rd Gen or 4th Gen)
HP Pavilion 15
HP 350 G1 (මේකේ නම් Core i3 එක තියෙනවද දන්නේ නැහැ..මට නම් මාර විදියට හිතට ඇල්ලුවා)
Toshiba Satellite C850
Dell 5521
Asus X551CA
Lenovo G500/G510 (එච්චරම ඇල්ලුවෙත් නැහැ මේක නම්)
Acer E1-570 (Hard Use + Durability අතින් නම් සුපිරියි..එත් Appearance එක මට එච්චර දිරෙව්වෙ නැහැ)
PS (Edit) : USA වලින් International Warranty එක්ක ගන්න Laptops වලට මෙහෙ Agents ලාගෙන් අපිට වොරන්ටි claim කරගන්න පුලුවන්ද මචන්ලා??? විශේෂයෙන්ම Asus වලට EPSI, Acer වලට Metropolitan වගේ???
උදව් කරන හැමෝටම සලකනු ලැබේ
මාගේ හෑල්ල කියවූ ඔබට ස්තුතියි

Last edited: