ලංකාවේ හිඟනම බැංකුව - සම්පත්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලංකාවේ හිඟනම බැංකුව - සම්පත්

    පරණ ඩෙබිට් කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා කියලා උන්ම කියලා ඒක ගන්න ගියාම අලුත් කාඩ් එක දෙනවා ඒක දාන්න කවර් එකක්නම් නෑ ආයෙ ආපු වෙලාවක ඉල්ලගන්නලු. .ඒ උනාට මුන් ATM එකෙන් සල්ලි ගන්නකොටත් සල්ලි කපනවා SMS, විශ්ව එකටත් කපනව ගානට වෙලාවට. .අනෙක් බැංකුවල මේ පහසුකම් නිකං දෙනවා නේද :oo:

    P.S:

    අද SMS එකක් ආවා. . කාඩ් එක මාරු කරපු එකට 250ක් කපලා. .මගේ ඕනකමකට නෙමෙයිනේ මාරු කලේ. .:growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: saja

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    nikan denne na bung..podi ganak charge wenawa ATM withdrawals walata

    නෑ බං පරණ කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා චිප් එක තියෙන :dull:

    ඒකටත් ගානක් කපයි වගේ මුං :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බං පරණ කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා චිප් එක තියෙන :dull:

    ඒකටත් ගානක් කපයි වගේ මුං :angry:

    වගේ කියන්නේ තාම කැපුවේ නැද්ද බන්??
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Card cover iwara wela ati ban ee branch eke owa ine taram denawa wena branch ekkin hari aye okatama giya weleka hari illaganin. Owa thread daanda taram dewal da ban
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Card cover iwara wela ati ban ee branch eke owa ine taram denawa wena branch ekkin hari aye okatama giya weleka hari illaganin. Owa thread daanda taram dewal da ban

    එහෙම ඉවර වෙනකන් ඉන්නවද බං උබ සම්පත් එකට කහින්නේ මොකද ඔච්චර :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    parana eke kaware da ganinko iwarane .. nttn itn card kawara dena bankuwakata maru weyan .. balen oya bankuwata yanna kiwwaye kawruth ubata :confused::confused:
     
    පරණ ඩෙබිට් කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා කියලා උන්ම කියලා ඒක ගන්න ගියාම අලුත් කාඩ් එක දෙනවා ඒක දාන්න කවර් එකක්නම් නෑ ආයෙ ආපු වෙලාවක ඉල්ලගන්නලු. .ඒ උනාට මුන් ATM එකෙන් සල්ලි ගන්නකොටත් සල්ලි කපනවා SMS, විශ්ව එකටත් කපනව ගානට වෙලාවට. .අනෙක් බැංකුවල මේ පහසුකම් නිකං දෙනවා නේද :oo:

    ඒ බන් Card එක නිකන් ද දුන්නේ ??
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    parana eke kaware da ganinko iwarane .. nttn itn card kawara dena bankuwakata maru weyan .. balen oya bankuwata yanna kiwwaye kawruth ubata :confused::confused:

    ඔෆිස් එකෙන් සල්ලි දාන්න සම්පත් එකවුන්ට් එකක්ම ඕනා කිව්වා බං :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Podi Silva - පොඩි සිල්වා;21511997 said:
    ඒ බන් Card එක නිකන් ද දුන්නේ ??
    තාම සල්ලි කැපුව කියලා sms එකක් ආවේ නෑ

    itin hnb chip card issue karanna 350k gannawa nee

    ඒ ඉතින් අළුතෙන්ම ගන්නකොට වෙන්න ඇති ඒතකොට කොහොමත් ගානක් කපනවා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තාම සල්ලි කැපුව කියලා sms එකක් ආවේ නෑ

    ඒ ඉතින් අළුතෙන්ම ගන්නකොට වෙන්න ඇති ඒතකොට කොහොමත් ගානක් කපනවා
    naa ban oya wagema normal card chip card walata maru karadii
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    පරණ ඩෙබිට් කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා කියලා උන්ම කියලා ඒක ගන්න ගියාම අලුත් කාඩ් එක දෙනවා ඒක දාන්න කවර් එකක්නම් නෑ ආයෙ ආපු වෙලාවක ඉල්ලගන්නලු. .ඒ උනාට මුන් ATM එකෙන් සල්ලි ගන්නකොටත් සල්ලි කපනවා SMS, විශ්ව එකටත් කපනව ගානට වෙලාවට. .අනෙක් බැංකුවල මේ පහසුකම් නිකං දෙනවා නේද :oo:

    1. For me sampath is way better, super easy to work with. I can get almost any banking work get done though a simple mail throuh vishwa.

    2. Hambayanta yata nowuna bank ekak nisa, I don't mind paying extra for the service
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Anith ewa gena nam danne naha..Card covers nam ban e branch eke iwara wela ho stock eken uge lagata genalla nathuwa athi..oka nan samanyen wenna puluwan deyak..bank ekaka eka employee kenek ho eka branch ekak naraka una paliyata bank ekama narakai kiyanna baha ithin :)

    Bank ekaka work karala experience thiyena nisa kiyanne :)

    Com Bank nam New Cards, Renewal Cards walata Rs. 400 k charge karanawa..Sampath eke nadda?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    1. For me sampath is way better, super easy to work with. I can get almost any banking work get done though a simple mail throuh vishwa.

    2. Hambayanta yata nowuna bank ekak nisa, I don't mind paying extra for the service

    mamath hamba cn1 nisa sampath eken monawa kalath ok kiyala inne :rolleyes:

    Godak service or product market eka alla gaththata passe coustomerslata wadi salakillak ne bn

    ow ban eka ithin hetine :dull:

    Anith ewa gena nam danne naha..Card covers nam ban e branch eke iwara wela ho stock eken uge lagata genalla nathuwa athi..oka nan samanyen wenna puluwan deyak..bank ekaka eka employee kenek ho eka branch ekak naraka una paliyata bank ekama narakai kiyanna baha ithin :)

    Bank ekaka work karala experience thiyena nisa kiyanne :)

    Com Bank nam New Cards, Renewal Cards walata Rs. 400 k charge karanawa..Sampath eke nadda?

    gannawa athi ban :confused: