ලංකාවේ හිඟනම බැංකුව - සම්පත්
පරණ ඩෙබිට් කාඩ් එක වෙනුවට අළුත් එකක් දෙනවා කියලා උන්ම කියලා ඒක ගන්න ගියාම අලුත් කාඩ් එක දෙනවා ඒක දාන්න කවර් එකක්නම් නෑ ආයෙ ආපු වෙලාවක ඉල්ලගන්නලු. .ඒ උනාට මුන් ATM එකෙන් සල්ලි ගන්නකොටත් සල්ලි කපනවා SMS, විශ්ව එකටත් කපනව ගානට වෙලාවට. .අනෙක් බැංකුවල මේ පහසුකම් නිකං දෙනවා නේද
P.S:
අද SMS එකක් ආවා. . කාඩ් එක මාරු කරපු එකට 250ක් කපලා. .මගේ ඕනකමකට නෙමෙයිනේ මාරු කලේ. .

Last edited: