iskole arila duwagena enawa 1.30 film eka balanna,සල්ලි ගන්න කලින් හැමදා ම ගියා. උදේ ඉදල මං ෆිල්ම් බැලුව සමහර වෙලාවට. උදේ පටන් ගන්න එක රෑ 12 විතර වෙනකන් ගියා එක එක චැනල්වල
![]()
eth bagayayi
iskole arila duwagena enawa 1.30 film eka balanna,සල්ලි ගන්න කලින් හැමදා ම ගියා. උදේ ඉදල මං ෆිල්ම් බැලුව සමහර වෙලාවට. උදේ පටන් ගන්න එක රෑ 12 විතර වෙනකන් ගියා එක එක චැනල්වල
![]()
ඇ$ දෙකෙන් එල්ලන්නේ.
ඉදපන් කඹේ ගේනකන්

ඔන්න ඕනෙ නැති තැන් වලින්නම් අල්ලන්න එන්න එපා නඩු දානවා ඉතින් සල්ලි අරන් උන්ට විරුද්දවම තීන්දුව දෙන්ඩ තියෙන්නේ![]()
උදෙන්ම ගිහින් විශ් කරල ආවට පස්සේ ගියේ නෑ ඒ පැත්තේ
දවල් ඉදල මගේ ත්‍රෙඩ් එකක් බම්ප් වේවි තිබුන.
එක වෙන්ඩ ඇති එහෙනම්

iskole arila duwagena enawa 1.30 film eka balanna,
eth bagayayi

මමත් යනවා නිදා ගන්න..
හැමෝටම සුභ සිහින පේන හීන හැබෑ වෙන සුභම සුභ රාත්‍රියක් වේවා!!
මට ටැග් දාපු කට්ටියට දකින්න පුළුවන් භයම දේවල් හීනෙන් පෙනෙවා!!
ඔන්න ඕනෙ නැති තැන් වලින්නම් අල්ලන්න එන්න එපා නඩු දානවා
ඒ කාලෙනම් මං පාසල් ගියෙ නැද්ද කොහෙද. හැබැයි මුල් ම කාලෙ ෆිල්ම් යද්දි කියන්න බෑ. මතක නෑ හරියට![]()
out wela athi, 2002-2003 weddiඅපිට ඇතිවෙන්න පහසුකම් දීල තියෙනවනේ බං මේ රස්සාව කරන්න..
ඒ හින්ද ඕව අවශ්‍ය නෑ..
වාහනයක්, ඩ්‍රයිවර් කෙනෙක්, ආරක්ශාව, ලයිට් බිල, වතුර බිල, ෆෝන් බිල, පෙට්‍රල් ඔය සේරම හම්බවෙනවනේ බං.. ඊට අමතරව හොද පඩියකුත් හම්බෙනවා..
ඒ සේරම දෙන්නෙ අවංකව රස්සාව කරන්න..

මගේනම් බම්ප් වෙන්ඩ දෙයක් නෑනේ![]()

apitath kiyanna arrowta ona neha![]()

Gnගුඩ් නයිට්![]()
නැත්තන් අල්ලස් එකට මාට්ටු කරල දෙන්ඩ තියෙන්නේ
මගෙත් ඔය වැදගත් කියල තියෙන්නේ ඕක විතරයි වෙන්ඩ ඇති.
සොහොන ඉල්ලුව දවසක් ඉන්න ෆීල්ඩ් එක ගැන කට්ටියට දැනගන්ඩ විස්තරයක් දාපන් කියල.
ඒකයි දැම්මෙත්![]()
මමත් යනවා නිදා ගන්න..
හැමෝටම සුභ සිහින පේන හීන හැබෑ වෙන සුභම සුභ රාත්‍රියක් වේවා!!
මට ටැග් දාපු කට්ටියට දකින්න පුළුවන් භයම දේවල් හීනෙන් පෙනෙවා!!