~~සංවාද මණ්ඩපය~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :yes::yes: සල්ලි ගන්න කලින් හැමදා ම ගියා. උදේ ඉදල මං ෆිල්ම් බැලුව සමහර වෙලාවට. උදේ පටන් ගන්න එක රෑ 12 විතර වෙනකන් ගියා එක එක චැනල්වල :rofl:
    iskole arila duwagena enawa 1.30 film eka balanna,
    eth bagayayi
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උදෙන්ම ගිහින් විශ් කරල ආවට පස්සේ ගියේ නෑ ඒ පැත්තේ
    දවල් ඉදල මගේ ත්‍රෙඩ් එකක් බම්ප් වේවි තිබුන.
    එක වෙන්ඩ ඇති එහෙනම්
     
    thanujaka

    Well-known member
  • ඉතින් සල්ලි අරන් උන්ට විරුද්දවම තීන්දුව දෙන්ඩ තියෙන්නේ :baffled::baffled:

    අපිට ඇතිවෙන්න පහසුකම් දීල තියෙනවනේ බං මේ රස්සාව කරන්න..
    ඒ හින්ද ඕව අවශ්‍ය නෑ..
    වාහනයක්, ඩ්‍රයිවර් කෙනෙක්, ආරක්ශාව, ලයිට් බිල, වතුර බිල, ෆෝන් බිල, පෙට්‍රල් ඔය සේරම හම්බවෙනවනේ බං.. ඊට අමතරව හොද පඩියකුත් හම්බෙනවා..
    ඒ සේරම දෙන්නෙ අවංකව රස්සාව කරන්න..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදෙන්ම ගිහින් විශ් කරල ආවට පස්සේ ගියේ නෑ ඒ පැත්තේ
    දවල් ඉදල මගේ ත්‍රෙඩ් එකක් බම්ප් වේවි තිබුන.
    එක වෙන්ඩ ඇති එහෙනම්

    මගේනම් බම්ප් වෙන්ඩ දෙයක් නෑනේ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    iskole arila duwagena enawa 1.30 film eka balanna,
    eth bagayayi

    ඒ කාලෙනම් මං පාසල් ගියෙ නැද්ද කොහෙද. හැබැයි මුල් ම කාලෙ ෆිල්ම් යද්දි කියන්න බෑ. මතක නෑ හරියට :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් යනවා නිදා ගන්න..

    හැමෝටම සුභ සිහින පේන හීන හැබෑ වෙන සුභම සුභ රාත්‍රියක් වේවා!!

    මට ටැග් දාපු කට්ටියට දකින්න පුළුවන් භයම දේවල් හීනෙන් පෙනෙවා!!

    සුභ රාත්‍රියක් වේවා!!

    :dull::dull: ඔන්න ඕනෙ නැති තැන් වලින්නම් අල්ලන්න එන්න එපා නඩු දානවා

    හෙට වරෙන්කො. හොම්පේජ් එකේ එල්ලලා තියනවා හැමෝටම පෙන්ඩ කිවුව තැනින්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිට ඇතිවෙන්න පහසුකම් දීල තියෙනවනේ බං මේ රස්සාව කරන්න..
    ඒ හින්ද ඕව අවශ්‍ය නෑ..
    වාහනයක්, ඩ්‍රයිවර් කෙනෙක්, ආරක්ශාව, ලයිට් බිල, වතුර බිල, ෆෝන් බිල, පෙට්‍රල් ඔය සේරම හම්බවෙනවනේ බං.. ඊට අමතරව හොද පඩියකුත් හම්බෙනවා..
    ඒ සේරම දෙන්නෙ අවංකව රස්සාව කරන්න..

    නැත්තන් අල්ලස් එකට මාට්ටු කරල දෙන්ඩ තියෙන්නේ :rolleyes::rolleyes:

    මගේනම් බම්ප් වෙන්ඩ දෙයක් නෑනේ:lol:

    මගෙත් ඔය වැදගත් කියල තියෙන්නේ ඕක විතරයි වෙන්ඩ ඇති.
    සොහොන ඉල්ලුව දවසක් ඉන්න ෆීල්ඩ් එක ගැන කට්ටියට දැනගන්ඩ විස්තරයක් දාපන් කියල.
    ඒකයි දැම්මෙත් :P:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් කන්ඩ යනවා බොලව්.
    බඩගිනි. උබල ඔක්කොම කාලා නේද මිනිහො
     
    thanujaka

    Well-known member
  • නැත්තන් අල්ලස් එකට මාට්ටු කරල දෙන්ඩ තියෙන්නේ :rolleyes::rolleyes:

    මගෙත් ඔය වැදගත් කියල තියෙන්නේ ඕක විතරයි වෙන්ඩ ඇති.
    සොහොන ඉල්ලුව දවසක් ඉන්න ෆීල්ඩ් එක ගැන කට්ටියට දැනගන්ඩ විස්තරයක් දාපන් කියල.
    ඒකයි දැම්මෙත් :P:P

    ඒක ලේසි නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් යනවා නිදා ගන්න..

    හැමෝටම සුභ සිහින පේන හීන හැබෑ වෙන සුභම සුභ රාත්‍රියක් වේවා!!

    මට ටැග් දාපු කට්ටියට දකින්න පුළුවන් භයම දේවල් හීනෙන් පෙනෙවා!!

    එසේම වේවා, ඒත් රෑට හීනනම් හැබෑ වෙන්ඩ එපා :baffled: