ඔයාගේ ජොබ් එකේ හැටියට ඔය වගේ phone එකක් ගැලපෙනව..ඇපලක් අරන් ඩීසන්ට් පිට ෆීල්ඩ් එකට බහින්න ...මම වෙන කාටවත් නම් කියන්නෑ ඇපල් ගන්න...
එහෙනම් ඉතින් ඇපල් තමයි.
අනිත් තව ඔය ඔප්පෝ, හුප්පෝ, ශ්රියානි කියල තියනවා හොද ස්පෙක්ස් තියන ඒවා.
Note ekata mukuth kiyanna epa..
ඕවා නං කිසිම වැඩකට නෑ කියල තමයි ආරංචිය. ගල් කුර කන හාරන්න වගේ නං හොඳයි ලු. 
ඔය දුන්නේ අපිට අහන්න ඕන කරන උත්තරේද![]()
ඔයා ගාවත් නෝට් එකක්ද තියෙන්නෙඕවා නං කිසිම වැඩකට නෑ කියල තමයි ආරංචිය. ගල් කුර කන හාරන්න වගේ නං හොඳයි ලු.
![]()


ඇයි බන් දත් හාරන්න,ගන්නත් පුලුවන්ඔයා ගාවත් නෝට් එකක්ද තියෙන්නෙඕවා නං කිසිම වැඩකට නෑ කියල තමයි ආරංචිය. ගල් කුර කන හාරන්න වගේ නං හොඳයි ලු.
![]()

මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම
Irisiyawa....sitha niwana katha....man nidi...heta uththara dennm.bye...gn....sd...tc....



Irisiyawa....sitha niwana katha....man nidi...heta uththara dennm.bye...gn....sd...tc....
මන් නිදියන්න යනවා දරුවනේ ගුඩ් නයිට්

