දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න
සචියට දීපන් බන්..ආයෙ හිතන්ඩ දෙයක් නැ මොන රෙප්ද කොල්ල..+++++++You must spread some Reputation around before giving it to bubble butt again.

දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න

rep dena kattiyata vote karanu labe![]()
...![]()
සචියට දෙන්න සහෝ...කවුරු නොදුන්නත් මට ලැබුන ගමන් මම රෙප් දෙනවා
Elakiri Tug of War 2018... 04-08-2018 11:29 PM සචිත්ගෙ කණ්ඩායමට චන්දය දෙන්න +13
..::[Elakiri_කඹේ_Execute... 04-08-2018 11:20 PM All-time_එලකිරියන්ස් +++++++++++
සචියගේ මනාපෙට රෙප් 04-08-2018 11:19 PM Skymicro 15rep Sachiyage team eken
එලකිරි කඹය 2018 සචිත්... 04-08-2018 10:05 PM sachiyage team eken +17
එලකිරි කඹය 2018 සචිත්... 04-08-2018 09:46 PM st-pierre ගෙන්
![]()
එලම...
දිගටම සප් එක දෙමු සහෝ...ජය...
දෙපැත්තට වැනෙනා මේ වටිනා 10 චන්දය ඔබේ කරගන්න
මෙන්න ඇත්ත![]()
ඔබත් මෙවැනි වංචාකරුවන්ට රැවටෙනවාද?
රැවටුනා ඇති. ඔබේ මනාපයට වටිනාකමක් එකතුකරන්න Sachith19920726 Elakiri Brotherhood ටීම් එකට වෝට් කරන්න.

එක්සිලා එහෙම නෑ 

නැගලම යනව වගේ.. මගේ වෝට් එක කාටද?
සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු,
ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ
ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑඑක්සිලා එහෙම නෑ
එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි

ඒ දේම අප්‍රේල් 8ත් කරගන්න එපා බ්‍රෝ 



සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු,
ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ
ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑඑක්සිලා එහෙම නෑ
එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි

මුන් රැවටෙනවා උන්ට චන්දයක් ආවා කියලා 


සචියට දුන්නාම රෙප් හම්බෙනවාලු,
ඔය බොරු රෙප් හම්බෙනවානම් එහෙනං ඇයි චන්දේ අඩුවේන් හම්බෙලා තියෙන්නෙ
ඔය බොරුව කරන්නෙ, කට විතරයි වැඩ නෑඑක්සිලා එහෙම නෑ
එක්සියාගෙ ටීම් එක සලකන හින්දා තමා වෝට්ස් වැඩි
අන්න බ්‍රෝ ඔයාට විතරයි මොලේ තියෙන්නේ.. කට්ටිය සචියාගෙන් රෙප් අරන් අපිට චන්දෙ ගහනවා.මුන් රැවටෙනවා උන්ට චන්දයක් ආවා කියලා


![]()
සචියට වෝට් කරමු කොල්ලනේ
2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.
සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..