Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්‍ර එක්සික්‍යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න

    ko ban rep wessa tama nane :eek::oo::dull:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    votes 5k thiyanawa
    katada one

    WKhzU08.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    බලන්න ඔයාගේ චන්දෙට අපි පොරොන්දු ඉටු කලේ නැද්ද කියලා බ්‍රෝ.. :yes::love: අනික් අයත් ආපු ගමන්ම රෙප් දෙනවා. :yes:

    ඕගොල්ලො rep විතරද දෙන්නෙ :rofl:

    M17G3rG.png


    oe8DaEp.png


    ඔය දෙක විතරක් දුන්නත් 8000 විතර වෙනව බ්‍රෝ

    දිනුම පැරදුම කෙසේ වෙතත් giveaway එක අනිවා කරනව..
    බොරුවට spam කරන්නෙ නැතුව යන්න ප්ලීස්.. :rofl:
     
    • Like
    Reactions: Dashwood

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕගොල්ලො rep විතරද දෙන්නෙ :rofl:

    M17G3rG.png


    oe8DaEp.png


    ඔය දෙක විතරක් දුන්නත් 8000 විතර වෙනව බ්‍රෝ

    දිනුම පැරදුම කෙසේ වෙතත් giveaway එක අනිවා කරනව..
    බොරුවට spam කරන්නෙ නැතුව යන්න ප්ලීස්.. :rofl:


    Pff... ඔරිජින් එකේ ඕවා විකිණුනේ රු. 350/= ගානේ වගේ. :P :P උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව. :rofl::rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වාසි බලන් වැඩ කරන් නෑ සහෝ...බොක්කෙන්ම අපි සචියට..හාද :yes:

    බොක්කහ්:love:

    සචිත් පිලට මනාපය ලබාදී රෙප් නොලැබුනු කෙනෙක් ඉන්නවනම් මේ පහල තේඩ් එකේ කමෙන්ට් කරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    :love::love:

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි..


    :love::love:

    :yes::yes::yes: ආන්න නියම එක...

    :love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    Pff... ස්ටීම් එකේ ඕවා විකිණුනේ රු. 350/= ගානේ වගේ. :P :P උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව. :rofl::rofl:

    තව මොකක් හරි කතාවක් කියන්නකෝ බලන්න..

    කෝ දෙන්න බලන්න ලින්ක් එක

    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    Pff... ඔරිජින් එකේ ඕවා විකිණුනේ රු. 350/= ගානේ වගේ. :P :P උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව. :rofl::rofl:

    steam නෙවේද LOLOLOL
    දැන් දැක්කෙ ඒක නෑව නේද
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    කෝ කෝ....:P

    NOWU0sd.png



    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .


    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225


    ass.jpg
     
    Status
    Not open for further replies.