Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Screen_Shot_2018_04_09_at_8_44_38_AM.png


    :(
    ඒවට හරියන්න හම්බෙලා තියෙන්නේ වැඩියෙනුත් එක්ක :P
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ටීම් එකේ එකෙක්වත් දීල නෑනේ. අනිත් පැත්තේ උන් විතරයි දීල තියෙන්නේ. උට දෙනවා මගේ පොයින්ට්ස් 10..


    Untitled.png
     
    • Like
    Reactions: hitback

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Nehe. Oya palaweni watawa newei. Eka eka widiyata kapala thibuna

    අපි නෙමේයි කැපුවේ.උඹලගේ නම් දාල රෙප් කැපුවම ඒක කලේ අපි කියලා මාට්ටු වෙන බව දැන දැනම රෙප් කපන්නේ නෑ.අනික අපිට රෙප් කපනවට වඩා රෙප් දෙන එක වටිනවා.

    ඔය උඹලැයි උන්ම තමයි කපලා තියෙන්නේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 08:52 AM ata deka thala ganne nathuwa executerta dipan

    Ado rep 10 k kapala ban. Balu wada mewwa nam :(:(
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැරදෙන්නන් බෑ.. පුතා..:rolleyes: විරුද්ධ පාර්ශවයද දන්නෑ..:baffled:

    අපි නෙමේයි කැපුවේ.උඹලගේ නම් දාල රෙප් කැපුවම ඒක කලේ අපි කියලා මාට්ටු වෙන බව දැන දැනම රෙප් කපන්නේ නෑ.අනික අපිට රෙප් කපනවට වඩා රෙප් දෙන එක වටිනවා.

    ඔය උඹලැයි උන්ම තමයි කපලා තියෙන්නේ


    අපි ඔයවගේ දෙකයිපනහේ වැඩ කරන්නේ නෑ පුතී.ගහන ගේමක් එලිපිට තමා
     
    Status
    Not open for further replies.