Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඕකුන් ඔක්කොම එකයි.බලහන් උන් උබේ රෙප් කපලත් එක්ක.

අපිට වෝට් කරපන්.රෙප් දෙන්න පුලුවන් වෙච්චි ගමන් රෙප් දෙනවා

Danta rep deela thiyenne executed set eken :cool: hawas wenakan balala sadaranawa wadima rep team ekata denawa. Anika mage rep kapunama ekata katha kale unge ewun tikak :D
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොයින්ට් 10ක සාමාජිකයෙක් ඔබේ පිලට අවශ්‍යද . එසේනම් රෙප් මගින් විමසන්න :yes::yes::yes:

    පිල් මාරුව වැඩිම ලංසුවට :rolleyes::rolleyes:

    සෙඩ්‍රික් වගේ වියන් . රෙප් ලැබෙයි පැන්නම
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අනේ මට මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේක අහගන්නමයි user විදහට Log වුනෙත්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න දැන්ම කිවා කටුස් ඊලග පර නම් මට කතා කරන්න එපා
    ඊලග පාරවත් රේප් ටිකක් හොයාගන්න ඕන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රේප් පක්ෂෙකට දෙන්න නෙමෙයිනේ අසාදාරනයක් උන ඕන එකෙක්ට දෙනවා කොල්ලෝ නිසා

    එහෙමනම් උන්ව ලිස්ට් එකක් හදලා තියාගෙන කඹේ ඉවරවුනාම රෙප් දීපන්.ඕනි නම් ලිස්ට් එක අපිටත් එවහන් අපිත් රෙප් දෙන්නම්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකුන් ඔක්කොම එකයි.බලහන් උන් උබේ රෙප් කපලත් එක්ක.

    අපිට වෝට් කරපන්.රෙප් දෙන්න පුලුවන් වෙච්චි ගමන් රෙප් දෙනවා

    චී චී... උබලා උගේ රෙප් කපලා දැන් ශේප් එකේ අපේ පිට දානවා නේද. :no::growl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මට මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේක අහගන්නමයි user විදහට Log වුනෙත්

    උදේ ඉදන්ම අපිත් එහෙට මෙහෙට ලොග් වේවි බලනව තේරෙන්නේ නැ :oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලින් ඒවයෙදුත් රෙප් කැපුවම නික් රෙප් දීලා තියෙනව බන් . රෙප් කපන එක ජරා වැඩක්

    කපන එක බලු වැඩක් තමා.උඹලගේඋන්ට කියපන් කොල්ලොන්ගේ රෙප් කපන්න එපා කියලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙමනම් උන්ව ලිස්ට් එකක් හදලා තියාගෙන කඹේ ඉවරවුනාම රෙප් දීපන්.ඕනි නම් ලිස්ට් එක අපිටත් එවහන් අපිත් රෙප් දෙන්නම්

    කබේ ඉවර උනාම මං රේප් බෙදන්න මට පිස්සුද ඒව මං තියාගන්නවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    එකටත් කොබ්‍රා දෙකට නමල ගත්තේ සල්ලි නැති නිසා
    මේ රස්නෙට අපිට AC එකක්වත් ගන්න එපයි වැඩේ ඉවර වෙලා
    අන්නේකයි දැන් කඹේ ඉවරවුනාම කෝබ්‍රව හන්දි වෙදෙක් ගාවට අරන් යන්න වෙනවා ඒවටත් හෙන වියදන් :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Wzeu19z.png

    මම දුන්නා මට රෙප් දීපල්ලා.......
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්නේකයි දැන් කඹේ ඉවරවුනාම කෝබ්‍රව හන්දි වෙදෙක් ගාවට අරන් යන්න වෙනවා ඒවටත් හෙන වියදන් :baffled:

    ඒවාට වියදම් කරන්න ගියොත් ac ගන්න වෙන්නේ නැ යන ගමන ඕකව අකුලකට විසි කරලා දාමු
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Danta rep deela thiyenne executed set eken :cool: hawas wenakan balala sadaranawa wadima rep team ekata denawa. Anika mage rep kapunama ekata katha kale unge ewun tikak :D

    හවස් වෙනකොට රෙප් ඉවරවෙනවා.ඉක්මන් කරලා අපිට වෝට් කරපන්.

    රෙප් විතරක් නෙමෙයි අපෙන් හම්බවෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කපන එක බලු වැඩක් තමා.උඹලගේඋන්ට කියපන් කොල්ලොන්ගේ රෙප් කපන්න එපා කියලා.

    මේක මෙච්චර සීරියස් ගන්න එපා යකෝ.. මම තාම වෝට් කරලත් නෑ. යුතුකම් ඉටු කරලා පනින්න හිතුවේ රෙප් ලන්සුවට😜😜
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මට මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේක අහගන්නමයි user විදහට Log වුනෙත්

    වැඩිය හිතන්න දෙයක් නෑ සිස්. අපි ඔන්ලයින් කබ අදින්නේ මෙහෙම තමා. පෝල් එකක් දාලා තමන්ගේ මනාපේ දෙන්න තියෙන්නේ. පරණ මෙම්බර්ස්ලා නිසා අපි නම් කියන්නේ කෙලින්ම executerට චන්දයක් දෙන්න කියලා. :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මට මේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේක අහගන්නමයි user විදහට Log වුනෙත්

    අහන්න බලන්න දෙයක් නෑ සුදූ.ඔය උඩ තියෙන පෝල් එකේ සචිත්ගේ නම ඉස්සරහ තියෙන ටික් එක දාලා වෝට් නව් කියන එක ක්ලික් කරන්න.
     
    Status
    Not open for further replies.