Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට
    චන්දෙ දෙන්න යන්න එපා අව්වේ :yes: ඔයා එන්න සවිධායක මණ්ඩලේ ටෙන්ට් එක යටට මෙතන හෙවනයි :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය කොටුවක් දෙකක් පුරවලා දෙන්නම් මම එක්සිට දුන්නොත්. :rolleyes:

    මෙවැනි වංචනිකයින්ට හසු නොවන්න.

    ඔබේ මනාපය අපට දෙන්න

    රෙප් වරුසාවක් සමගින් තවත් බෝහෝ දෑ

    NOWU0sd.png
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙවැනි වංචනිකයින්ට හසු නොවන්න.

    ඔබේ මනාපය අපට දෙන්න

    රෙප් වරුසාවක් සමගින් තවත් බෝහෝ දෑ

    NOWU0sd.png


    ඔය තවත් බොහෝ දෑ කිව්වේ ඒ නම්කිගේ නම්බරේ අරන් වද දෙන එකද.? :P:P:rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    fake භාවිතය සපුරා තහනම්

    අපේ අයියා කෙනෙක්ගෙ account එකක් access තියනවා මට ඒක පරාණ account එකක්... :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :angry::angry::angry:
    මොනාද තෝ මේ කියන්නේ
    අපි අයි සමව ඉල්ලන්නේ
    මං උගෙන් ඇහුවම ඌ දෙන්නම්කියල මාරු උනේ
    අපිද උගෙන් සමව ඉල්ලන්න ඕන

    හරි ඉතින් අපෙනුත් පොඩි හරි අතපසු වීමක් වෙන්න ඇතිනේ ඕකට ඉතින් කැගහන්න ඕනෙද... :D:D
     
    Status
    Not open for further replies.