Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වැඩියෙන්ම සලකන එකාට තමයි මනාපෙ දෙන්නෙ :yes::yes:

    ෆේක් 10 මනාපෙත් ඌටම තමයි දෙන්නෙ:rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    kawuda ha kiwwe? hithala balala chande danna ona kiyala kiwwe :P
    sachith gen 59i :rolleyes:
    oyalagen 34i :rolleyes:

    රැවටෙන්න එපා.....
    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    NOWU0sd.png



    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අදුරන කට්ටිය ගෙනල්ලා වෝට් ටික බස්සන්න ඕන මොන ටීම් එකටද?
    රෙප් දීපල්ලා බලන්න
    වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට වෝට් 30ට වඩා සෙට් කරනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අදුරන කට්ටිය ගෙනල්ලා වෝට් ටික බස්සන්න ඕන මොන ටීම් එකටද?
    රෙප් දීපල්ලා බලන්න
    වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට වෝට් 30ට වඩා සෙට් කරනවා

    දන්නවනේ ඉතින් පොරොන්දු ඉටු වෙනවා.... හෙට ඉරපායනවා වගේ සත්‍යයි
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    රෙප් දෙන ප්‍රමාණය සලකා බලා වොට් කරනු ලැබේ :yes:
     
    Status
    Not open for further replies.