Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,961
    418
    83
    වැඩියෙන්ම සලකන එකාට තමයි මනාපෙ දෙන්නෙ :yes::yes:

    ෆේක් 10 මනාපෙත් ඌටම තමයි දෙන්නෙ:rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,010
    1,279
    113
    නුවර
    kawuda ha kiwwe? hithala balala chande danna ona kiyala kiwwe :P
    sachith gen 59i :rolleyes:
    oyalagen 34i :rolleyes:

    රැවටෙන්න එපා.....
    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    NOWU0sd.png



    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අදුරන කට්ටිය ගෙනල්ලා වෝට් ටික බස්සන්න ඕන මොන ටීම් එකටද?
    රෙප් දීපල්ලා බලන්න
    වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට වෝට් 30ට වඩා සෙට් කරනවා
    ​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    අදුරන කට්ටිය ගෙනල්ලා වෝට් ටික බස්සන්න ඕන මොන ටීම් එකටද?
    රෙප් දීපල්ලා බලන්න
    වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට වෝට් 30ට වඩා සෙට් කරනවා
    ​

    දන්නවනේ ඉතින් පොරොන්දු ඉටු වෙනවා.... හෙට ඉරපායනවා වගේ සත්‍යයි
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,293
    762
    113
    Dubai
    රෙප් දෙන ප්‍රමාණය සලකා බලා වොට් කරනු ලැබේ :yes:
     
    Status
    Not open for further replies.