මම සපෝට් කරන්නේ මට රෙප් වැඩිපුරම දෙන කන්ඩායමට rox කිවුවොත් කිවුවා ආයේ හොර බොරු නෑ අද දවස ඉවර වෙන්න ඉස්සල්ලා තීරණයක් ගන්න හිතන් ඉන්නේ ..
මමත් රෙප් 50ක් දෙන්නම් මගෙ අනෙක් අයත් එක්ක එකතු වෙලා.
apita vote karapan nethnm thatte palanawa

මම සපෝට් කරන්නේ මට රෙප් වැඩිපුරම දෙන කන්ඩායමට rox කිවුවොත් කිවුවා ආයේ හොර බොරු නෑ අද දවස ඉවර වෙන්න ඉස්සල්ලා තීරණයක් ගන්න හිතන් ඉන්නේ ..
මමත් රෙප් 50ක් දෙන්නම් මගෙ අනෙක් අයත් එක්ක එකතු වෙලා.

හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්ර එක්සික්යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න
![]()
ඔන්න ඔය වෝට් එක අපිට දාපන් යාලුවේ.
උබේ වෝට් එක අපිට දියන් කොල්ලෝ. පෙට්රල් ෆුල් ටෑන්ක් ගහලා දෙනවා මම ගානේ.
සලකන අයට දෙමිමැරුවත් පාවා නොදෙමි යාළු
හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්ර එක්සික්යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න
![]()

සලකන අයට දෙමි
හා හා ප්රචණ්ඩ ක්රියා බෑ කඹ කොමසාරිස් බලන් ඉනෙන්apita vote karapan nethnm thatte palanawa![]()
මටත් ඔය සිද්දියම තමයි බ්රෝ. කැතම සීන් එක කියන්නේ මගේ සුපවයිසරුත් එළකිරි ඉන්නවා.උට මම මේ කබ අදිනවයි කියලා පේනවා. ලොකු බොසාට කිව්වොත් මමත් දොට්ට තමා දොරේ. තවම ප්රෝබේෂන් ඉන්න නිසා උන්ට වැඩෙත් ලේසි.
ඔව් මචන් මටත් ඔය සීන් එක වගේමයි....අනිකා වාසිපිලට හෝයියා.....ඌ කිව්වොත් ලොක්කට සොරි.කොම් තමයි.බෝනස් එකටත් කෙලයි......
හම්මී ඉතිං...
වලතර දෙයියන්ගෙම පිහිටටයි.....