සැලකුම් මත![]()
මේ නිවේදනය සංවිදායක මන්ඩලය වෙතයි.....
ඔෆිස් ටයිම් එකේ කබ ඇදලා මාට්ටු වෙලා මාව රස්සාවෙන් එලෙව්වොත් රස්සාවක හොයල දෙන්න වෙයි....
නැත්තම් දරුවො හතර දෙනාවත් එක්කලා එනවා නිකාගෙයි,කටුස්සගෙයි ගෙදර....
මොකක්ද මචන් ලා වෙනදා වගේ අවුරුදු දවස කිට්ටු කරලා පටන් ගත්තා නම් ආතල් එකේ ගෙදරට වෙලා සපෝර්ට් එක දෙනවනෙ......
අනේ මන්දා හොද නරක දෙකම තියනවා ඉතින්...
උට මම මේ කබ අදිනවයි කියලා පේනවා. ලොකු බොසාට කිව්වොත් මමත් දොට්ට තමා දොරේ. තවම ප්රෝබේෂන් ඉන්න නිසා උන්ට වැඩෙත් ලේසි. 

කටුස්සගේ ගෙදර ඉඩ තියෙනවා,සවුම්ය දේශගුනය




කටුශ්ෂෝ......කමරයක් ලෑශ්ති කරන්න වෙයි එහෙනම්...boru karaya yanawa yannaYou have given out too much Reputation in the last 24 hours, try again later.
කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...සචියට දෙමු...ජය...

තුදූ අපිට වෝට් එක දෙන්න..... රෙප් දෙන්නම් නාන්න....හෑ.....හාද
පිට් එකනී..... හෑ
![]()


ඉතින් බලපන්කො අවුරුදු දවසේ අදින්න හැදුවම මේකේ එකාලා කිවා නිදහසේ ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න වෙන්නේ නෑ මේකට හිරවුනාම කියල ඒකයි ටිකක් කලින් තිබ්බේ මේ පාරමේ නිවේදනය සංවිදායක මන්ඩලය වෙතයි.....
ඔෆිස් ටයිම් එකේ කබ ඇදලා මාට්ටු වෙලා මාව රස්සාවෙන් එලෙව්වොත් රස්සාවක හොයල දෙන්න වෙයි....
නැත්තම් දරුවො හතර දෙනාවත් එක්කලා එනවා නිකාගෙයි,කටුස්සගෙයි ගෙදර....
මොකක්ද මචන් ලා වෙනදා වගේ අවුරුදු දවස කිට්ටු කරලා පටන් ගත්තා නම් ආතල් එකේ ගෙදරට වෙලා සපෝර්ට් එක දෙනවනෙ......
අනේ මන්දා හොද නරක දෙකම තියනවා ඉතින්...
නායකයෝ දෙන්නත් එක්ක කතාකරලයි දවස දාගත්තේ කාට නැතත් උන් දෙන්නට ලේසි දවසක් වෙන්න එපැයි. දෙපැත්තක් තියෙනවා ඉතින් දැන් අදිමු ෂේප් එකේ 

මේ මේ පාර කනාමුට්ටි බිඳින්නේ නැද්ද
මටත් ඔය සිද්දියම තමයි බ්‍රෝ. කැතම සීන් එක කියන්නේ මගේ සුපවයිසරුත් එළකිරි ඉන්නවා.උට මම මේ කබ අදිනවයි කියලා පේනවා. ලොකු බොසාට කිව්වොත් මමත් දොට්ට තමා දොරේ. තවම ප්රෝබේෂන් ඉන්න නිසා උන්ට වැඩෙත් ලේසි.
මෙන්න සත්‍ය
ඔබත් මෙවැනි දේට රැවටෙනවාද
![]()
ඔබේ මනාපයට වටිනාකමක් ලබාගන්න එක්වන්න සචිත් සමග
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=23060186


oyala rep dennema nane.