Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,720
    21,017
    113
    adala nene
    මම සපෝට් කරන්නේ මට රෙප් වැඩිපුරම දෙන කන්ඩායමට rox කිවුවොත් කිවුවා ආයේ හොර බොරු නෑ අද දවස ඉවර වෙන්න ඉස්සල්ලා තීරණයක් ගන්න හිතන් ඉන්නේ ..

    මමත් රෙප් 50ක් දෙන්නම් මගෙ අනෙක් අයත් එක්ක එකතු වෙලා.


    apita vote karapan nethnm thatte palanawa :rofl::rofl::P:P
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්‍ර එක්සික්‍යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න

    Wzeu19z.png



    :love::love::love:

    dunna
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්‍ර එක්සික්‍යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න

    Wzeu19z.png



    :love::love::love:

    dunna :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත. බොරුකාරයන්ට රැවටිලා පසුතැවෙන්න එපා
    :yes::yes::yes::yes:

    2w66uk5.jpg
    [/QUOTE]
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    මටත් ඔය සිද්දියම තමයි බ්‍රෝ. කැතම සීන් එක කියන්නේ මගේ සුපවයිසරුත් එළකිරි ඉන්නවා. :rofl: උට මම මේ කබ අදිනවයි කියලා පේනවා. ලොකු බොසාට කිව්වොත් මමත් දොට්ට තමා දොරේ. තවම ප්රෝබේෂන් ඉන්න නිසා උන්ට වැඩෙත් ලේසි. :sorry::sorry:

    ඔව් මචන් මටත් ඔය සීන් එක වගේමයි....අනිකා වාසිපිලට හෝයියා.....ඌ කිව්වොත් ලොක්කට සොරි.කොම් තමයි.බෝනස් එකටත් කෙලයි......
    හම්මී ඉතිං...

    වලතර දෙයියන්ගෙම පිහිටටයි.....​
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන් මටත් ඔය සීන් එක වගේමයි....අනිකා වාසිපිලට හෝයියා.....ඌ කිව්වොත් ලොක්කට සොරි.කොම් තමයි.බෝනස් එකටත් කෙලයි......
    හම්මී ඉතිං...

    වලතර දෙයියන්ගෙම පිහිටටයි.....​


    ඒ නිසා අහිංසක අපි ගැන අනුකම්පා කරලා Executerට ඔබේ වටිනා මනාපේ දෙන්න ෆ්රෙන්ස්. :yes::love:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්‍ර SACHITH සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    සචිය - 45 :yes::D
    එක්සිකුටර් - 0 :angry::angry:

    සචියට දෙනව මේ විදිහට ගියොත්. වෝට් 2 ක් :yes::yes:

    (එක්සිකුටර් උන් රෙප් දෙන්නෙ නෑ)
     
    Status
    Not open for further replies.