Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
35n0y8i.jpg


එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
:love::love::love::love::love::love::love:
එක්වන්න සචිත්ගේ පිල සමග

NOWU0sd.png
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    35n0y8i.jpg


    එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
    :love::love::love::love::love::love:
    එක්වන්න සචිත්ගේ පිල සමග



    නොදන්නා නිසා බන් අහන්නේ රේප් 78 ද ලොකු එහෙම නැත්තන් මේ ටිකද

    avatar457531_31.gif

    Executer rep ප්‍රමාණය 38


    avatar255485_13.gif

    jk perera rep ප්‍රමාණය 33

    avatar496123_528.gif

    Hkavinda rep ප්‍රමාණය 31

    avatar359616_6.gif

    NUWAN BUWA rep ප්‍රමාණය 28

    avatar182056_21.gif

    Upulpdn රෙප් ප්‍රමාණය 26

    avatar375343_266.gif

    RottenCOLT rep ප්‍රමාණය 25


    avatar204945_23.gif

    1118lakmalkumara රෙප් ප්‍රමාණය 25

    avatar510219_32.gif

    Arrow11 rep ප්‍රමාණය 23




    Wzeu19z.png


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Wolverine GTR
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මොහු අදුනනවාද . :dull::dull::dull::dull:
    මොහුගේ එක රෙප් පහරකින් අනෙක් පිල සුනු විසුනු වී යන බව දන්නවාද .:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    තවත් හිත හිත ලතවෙන්නේ ඇයි ?? .එක්වන්න
    සචිත් සමග එලකිරි සහෝදර කැල .

    :love::love::love::love:



    :yes::yes::love::love::P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1 වෙනි එකත් දන්නවා ..වෝට් නොකර අරගෙනත් තියනවා .ඉතින් උකුස්සෝ තව වෙන මොනාද ?
    වොල්වරින් කොලුවාගේ 78 දවසට 10 දෙනෙක්ට පොයින්ය් 780 distribute වෙන්නේ .
    අපේ සේක්සිගේ 380 පෙරේරාගේ 330 ඕක කවර කරනවා ඉතිරි රේප් 20 ට වැඩි සෙට් 1 බලා කතා කරන්න ..වාසියක් ලැබෙන්න කොහෙන්ද කියලා ;)

    Wzeu19z.png


    හනේ ඊතලයෝ.වුල්වොරින්ට දව්සට 10 දෙනෙකුට දෙන්න පුලුවන්.78ක් ගානේ.උබ ඔය කියන සෙට් එකම එකතුවෙලා දවසට දෙන්න පුලුවන් 10යි නේ.හතර පස් දෙනෙක් 10කට දෙනකොට අපේ වුල්වොරින් එක්ක දෙකතුනක් එකතු වුනම දවසට 20කට රෙප් දෙන්න පුලුවන්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    35n0y8i.jpg


    එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
    :love::love::love::love::love::love:
    එක්වන්න සචිත්ගේ පිල සමග

    NOWU0sd.png
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සියලු දෙනාමට සම අවස්තා ඇත...පැයකටත් වඩා අඩු කාලයකින් චන්ද 70ක ගැප් එකක් ඔබගේ පිලට නිර්මානය කරගැනීමට අවශ්යද???? රෙප් මගින් අමතන්න...වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන කන්ඩායමේ චන්ද ප්‍රමානය පැයක් තුල 70කින් වැඩිකර දෙනු ලැබේ...''අසමසම සවිය I Love JS ගෙන් විතරමයි''..​

    :yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හනේ ඊතලයෝ.වුල්වොරින්ට දව්සට 10 දෙනෙකුට දෙන්න පුලුවන්.78ක් ගානේ.උබ ඔය කියන සෙට් එකම එකතුවෙලා දවසට දෙන්න පුලුවන් 10යි නේ.හතර පස් දෙනෙක් 10කට දෙනකොට අපේ වුල්වොරින් එක්ක දෙකතුනක් එකතු වුනම දවසට 20කට රෙප් දෙන්න පුලුවන්
    එන්න අපි ගණන් හදමු .අපි වොල්වරින් කොල්ලා වෙනුවෙන් දෙන්නෙක් වෙන් කළා .සෙක්සි & අපේ පෙරේරා කොලුවා එතන 71 .ඒ ටික ගියාට පස්සේ කාවින්දට 31 20 ට වැඩි 8 දෙනෙක් ඔෆිසියලි හැමදාම දෙන්න ඉන්නවා .අපේ කොලුවව සෙල් නොකර ඔය පැත්තේ ඉන්න 20 ට වැඩි සෙට් එකත් සෙල් කරානම් :rofl::rofl:

    Wzeu19z.png
     
    Status
    Not open for further replies.