Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාටද මගෙ vote එක ඕනා? :rolleyes:

    Executerට දාපං බං, මේ දැන් මගෙන් 22යි, hi.dushanගෙන් 22යි දෙනව, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹට ඇති වෙන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Untitled_3.jpg

    ලජ්ජයි ආ.... තාම මේ බොරුව යන්නේ නේ???

    කෝ මෙකේ සචියට සප් කරන සෙට් එකේ බගයක් නෑනේ කොල්ලො..
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    SACHITH ta ඡන්දය දාලා කියපන් REP ක් මේ දැන් දෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    තාම ඡන්දේ දැම්මේ නෑ බං


    කාටද මගෙ vote එක ඕනා? :rolleyes:

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් 22යි දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Sachiyata ඡන්දය දාලා කියපන් මචෝ REP මේ දැන් දෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් 22යි දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    බොරුවේ උපත.

    තවමත් ඔබ මොවුන්ව විශ්වාස කරනවද

    PEEKfbt.png



    රැවටුනා ඇති

    එක්වන්න අප සමග.එලකිරි සහෝදරත්වය දිනවන්න.

    එක්සත්ව එක්සිත්ව එකාමෙන්


    NOWU0sd.png
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    මෙදාපාර නම් දෙන්නම් කාසි වලට වැඩ නැත.. :confused:

    ඉස්සෙල්ලා rep දීපියව්
    :yes:
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචියට ඔබේ වටිනා මනාපය ලබාදී රෙප් මල්ලක් හිමිකර ගන්න.
    එක්සියාගෙ උන් රෙප් දෙන්නෙ නෑ.
    අත්දැකීමෙන් කියන්නෙ.
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචියට ඔබේ වටිනා මනාපය ලබාදී රෙප් මල්ලක් හිමිකර ගන්න.
    එක්සියාගෙ උන් රෙප් දෙන්නෙ නෑ.
    අත්දැකීමෙන් කියන්නෙ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    මෙදාපාර නම් දෙන්නම් කාසි වලට වැඩ නැත.. :confused:

    ඉස්සෙල්ලා rep දීපියව්
    :yes:

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් 22යි දෙනව, එතනම REP 44ක්, අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    බොරුවේ උපත.

    තවමත් ඔබ මොවුන්ව විශ්වාස කරනවද

    PEEKfbt.png



    රැවටුනා ඇති

    එක්වන්න අප සමග.එලකිරි සහෝදරත්වය දිනවන්න.

    එක්සත්ව එක්සිත්ව එකාමෙන්


    NOWU0sd.png

    280ea0.jpg
     
    Status
    Not open for further replies.