Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සචිත් ගේ පිල මාව REP වලින් නාවන බැවින් ඔවුන්ට REP ලබාදීමට තීරණය කලෙමි...
    පිල් දෙකටම මගේ සුභපැතුම්. ( තව REP දීපන් හොදේ )
    No issue bro....We will give enough and more..............we have REP stocks....
    5,6 කෑලි වැඩක් නෑනේ බන් .අපිට දුන්නනම් උබට කොටු 10 ක් වත් කරගන්න තිබ්බා :sorry::sorry:
    Wzeu19z.png

     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    ඔව් ඉතින් විරුද්ද පිලේ උනත් මෙයනම් කිවොත් දෙයක් කරන සුපිරි බුවෙක් :cool:එත් ඉතින් දවසට 10 නෙ දෙන්න පුළුවන් :P:P


    when Wolverine GTR gives 78X 10= 780 REPS :P:P:P:P:P:P:P
    Then no game....:yes::yes::yes::yes::yes::yes:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP +10 ක් මම මේ දැන් දෙනවා :cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    when Wolverine GTR gives 78X 10= 780 REPS :P:P:P:P:P:P:P
    Then no game....:yes::yes::yes::yes::yes::yes:[/COLOR][/SIZE]
    අනේ ඉතින් ගණන් ඉගෙන ගන්න ආසද
    වොල්වරින් වෙනුවෙන් අපි දෙන්නෙක් දැම්මා :rofl::rofl::rofl:
    සෙක්සි 38+
    පෙරේරා 33+
    ඉතිරි 5 පොඩි එකෙක් දෙවි :cool::cool:

    ඔය 2 ට අමතරව රේප් 20 ට වැඩි 12 ට වඩා ඉන්නවා .එතකොට ගණන් හදලා බලනවද :rofl:
     
    Status
    Not open for further replies.