Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    29089755_231897380706677_2355238556206628864_n.jpg




    ශානුද්රි ඇඳපු ජන්ගියක් දෙන්නම් උඹට මචෝ :love::love:, එක්සියාගේ ටීම් එකට චන්දේ දීපන්කො :yes::yes:

    එක ජංගියට ජංගි ගෝනියක් අපෙන්.

    ඔබේ වටිනා මනාපය එලකිරි සහෝදරත්වය දිනවන්න

    NOWU0sd.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    BEFORE​


    pGeCu2e.jpg



    AFTER
    uCtcBl4.jpg


    ONNA AHENAM MAN SACHIYATA DUNNA! DEN REP DEEPU NATHI KATTIYA DAALAMA YANNA.:P:P

    AND MAGEN REP+9 K HAMBAWENAWA SACHIYATA VOTE KARANAUNTA.

    අපි නම් චන්දෙ දුන්නෙ ගනේමුල්ලේ අවුරුදු කුමාරයට
    ....අපි සචියට සචියා අපිට....
    (සචියට ඉතින් කවදාවත් කෙල්ලෙක් නම් මනාපේ දෙන්නෙ නැ, ඒ නිසා කොල්ලො ටික පුලුවන් පුලුවන් විදියට හෙල්ප් එකක් දෙමු. . )


    රෙප්දෙන අවුරුදු කුමාරයො ටික පහල Button එක Press කරලා බලන්න :P



    lMEa58i.jpg
     

    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    tenor.gif




    සචිත්ට වෝට් කර රෙප් ලැබෙන තුරු බලා සිටින මා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙඩ්‍රික් පැති මාරු කොට ඇත 😂😂😂😂


    මම ත්‍රෙඩ් එක දාපු වෙලාවෙමයි සචියට දුන්නෙ චන්දෙ... :rofl: වාසි පැත්ත එහෙම බලල නෙවේ මල්ලි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    එක ජංගියට ජංගි ගෝනියක් අපෙන්.

    ඔබේ වටිනා මනාපය එලකිරි සහෝදරත්වය දිනවන්න

    NOWU0sd.png

    ඔය එක එක ගැනුන්ගේ ජංගි වගේද ශානුද්රිගේ ජංගිය :love::love::love:, ශානුද්රිගේ ජංගි අපෙන් පමණයි :P :rofl: :D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔනි නම් අනිත් පැත්තටත් තව වොට් 6ක් විතර බස්සන්න පුලුවන්..එකයි තම දිලා බැලුවෙ කිසිම සැලකිමක් නැ.,,එරොසන් ගෙ අවදානය පිනිසයි...:rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rep denawa සත්තය් මයෙ deiyo.......!!! ( api balagena inne puthiiii)
    Dawasata 10 ne bola denna puluwan ada denawa ridenna 19+++ :P:love::yes:

    මේ වාගේ දෙන්නම් කාසි වලට ඔබගේ වටිනා චන්දය ලබා නොදෙන්න...සචියට වොට් කිරීමට රෙප් මාගෙන් ලබා ගන්න....මාගේ නොනවතිත රෙප් ගගුලෙන් දෝතක් පානය කරන්න...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත.

    අයියා එක්සියාගේ ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔනි නම් අනිත් පැත්තටත් තව වොට් 6ක් විතර බස්සන්න පුලුවන්..එකයි තම දිලා බැලුවෙ කිසිම සැලකිමක් නැ.,,එරොසන් ගෙ අවදානය පිනිසයි...:rolleyes::rolleyes:

    යකෝ උබ මට සලකපන් රෙප් පවර් එක 25+ නේද.. :D:D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එරොසන් ගෙ අවදානය පිනිසයි...
    ඔනි නම් අනිත් පැත්තටත් තව වොට් 6ක් විතර බස්සන්න පුලුවන්..
    එකයි තම දිලා බැලුවෙ කිසිම සැලකිමක් නැ.:rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය එක එක ගැනුන්ගේ ජංගි වගේද ශානුද්රිගේ ජංගිය :love::love::love:, ශානුද්රිගේ ජංගි අපෙන් පමණයි :P :rofl: :D

    බොරුවට, වංචාවට නොරැවටෙන්න

    පමුණුවෙන් ගත් අලුත්ම ජංගි ගෝනියක් අපෙන් පමණයි

    NOWU0sd.png
     
    Status
    Not open for further replies.