Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සච්ත් රෙප් දෙන්නෙක් දීල තියෙනව.. ඌට දෙනවද.. අනිත් එකාට දෙනවද..

    NOWU0sd.png
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    තාම සචිත් ටීම් එක විතරයි සැලකුවෙ.. උබල තාම 0 :dull:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    තාම සචිත් ටීම් එක විතරයි සැලකුවෙ.. උබල තාම 0 :dull:

    එක්සියාගේ ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..

    Rep 22+++ ඔන්න දුන්නා hi.dushan


    Wzeu19z.png
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාම සචිත් ටීම් එක විතරයි සැලකුවෙ.. උබල තාම 0 :dull:

    දෙන්නම් කතා වලට රැවටෙන්ඩ එපා මචන්
    දැනටම උබට දීල තියෙන්නේ කවුද කියල පේනවනේ :P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    තවත් බොරු විශ්වාස කරනවාද?

    මොහු උදෑසන සිටම රෙප් 22ක් දෙන බව පවසයි.දිනකට රෙප් දියහැක්කේ 10 දෙනෙකුට පමණක් බව ඔබ දන්නවා ඇත.

    තවත් උගුල් වලට හසු නොවන්න.

    නියත ජයක් රෙප් වරුසාවක් සඳහා ඔබේ මනාපය අපට දෙන්න

    NOWU0sd.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Rep 300+ kiyala rep power 6 ekkenek deela.. sachith team eken.. ඇයි යකෝ මානසිකව වට්ටන්නෙ

    අනිත් පැත්තෙ කට්ටිය කරපු දෙයක් වෙන්න ඇති.... :sorry:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    තවත් බොරු විශ්වාස කරනවාද?

    මොහු උදෑසන සිටම රෙප් 22ක් දෙන බව පවසයි.දිනකට රෙප් දියහැක්කේ 10 දෙනෙකුට පමණක් බව ඔබ දන්නවා ඇත.

    තවත් උගුල් වලට හසු නොවන්න.

    නියත ජයක් රෙප් වරුසාවක් සඳහා ඔබේ මනාපය අපට දෙන්න

    NOWU0sd.png



    අහලා බලපන්
    avatar71029_23.gif
    mjayanatha ගෙන් මේ දැන් Rep ++ 22 ක් දුන්නේ නැද්ද කියලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් පැත්තෙ කට්ටිය කරපු දෙයක් වෙන්න ඇති.... :sorry:
    ආ එහෙමද ආස...😜😜


    එම් ජයන්ත ඔක්කොම එක්සියාගේ රෙප්.. මචෝ වෝට් දාහන් මගෙන් +26
     
    Status
    Not open for further replies.