සචිත්ගෙ 10ක් දෙන රෙප් එක්ස් ටීම් එකෙන් 2ක් දුන්නගමන් හරි
දැන්ම හදිස්සි වෙන්න එපා වෝට් කරන්න. හෙට වෙනකම් අල්ලන් යමන්... දෙපැත්තෙන්ම රෙප් ගොඩ දාපන් බන්. 50-60කට යන්න එපා![]()





මුන්ට දෙන්ඩ රෙප් නැ ඕන්න ඔකයි තිත්ත ඇත්ත.....මුන්ට දෙන්ඩ රෙප් නැ ඕන්න ඔකයි තිත්ත ඇත්ත.....
අන්නේකයි...
හෙට වෙනකම් හිටපන් බන්..
වොල්වරින් ගේ 79කුත් අරගෙන දෙපැත්තේ ගනන් හදලා බලහන්..
දැන් වැඩිය එන්නෙත් නෑනේ

දෙන්නම් කාසි වලට චන්දය දෙනු නොලැබේ..![]()
සචිත්ගේ පිරිසෙන් දිගින් දිගටම රෙප් ලැබෙමින් පවතී ...






මේ තියෙන්නෙ එළිපිටම සාක්ශි.බොරුකාරයන්ගේ බොරු වලට රැවටෙන්න එපා. සචිත් පිලටම ඔබේ මනාපය දෙන්න.
![]()
සොහොන;23064534 said:මනාපය දෙන්න එක්සිට
රෙප් ලබා ගන්න
දෙන්නම් කාසි එපො
ඔව් දැන් රෙප් 12 ++++ දෙනවා මම[/SIZE][/B]


දැක්කද හොරේ....දැන් හෙට වෙනකන් ඉන්ඩලු....මුන්ට චන්දෙ දීල මොකුත්ම හම්බෙන් නැ....ඔක්කොම අද නොවේ හෙට...
