ඔබතුමා පිල් මාරු කරාද?

![]()
සචි ඔන්න VOTE කරා![]()



Ah Ceda![]()
ඒ නං මම ගාපු ග්රීස් නෙවෙයි උඹල වෙන මොනවහරි කරලාඋබ ශේප් එකේ ඇවිත් අපේ පැත්තේ කඹේට ග්රීස් ගාල යනවා නේද![]()
යද්දී කඹේ හෝදලා පලයල්ලා මතක් කරලා
ඒ නං මම ගාපු ග්රීස් නෙවෙයි උඹල වෙන මොනවහරි කරලායද්දී කඹේ හෝදලා පලයල්ලා මතක් කරලා
![]()


වැස්සේ තෙමෙන්න බලාපොරොත්තු වෙලා වැස්ස මැදදී සබන් ගැවා වැස්ස නැවතුනා කියහන්කෝ ...අවුලක් නැහැ සබන් ටික දැන් වේලිලා


කඹේ පැටව් ගහයිද දන්නේ නෑ ලබන අවුරුද්ද වෙද්දීඋබට ඕනේ නම් හොදගනින්
කඹේ ආරක්ෂා වෙන්ඩ කියල තෙලක් ගෑවා![]()
එහෙම උනොත් මාතෘ නිවාඩු දෙන්න වෙනවා කඹේට ලබන පාර අදින්න වෙන්නේ නෑ කඹ
කඹේ පැටව් ගහයිද දන්නේ නෑ ලබන අවුරුද්ද වෙද්දීඑහෙම උනොත් මාතෘ නිවාඩු දෙන්න වෙනවා කඹේට ලබන පාර අදින්න වෙන්නේ නෑ කඹ
![]()
![]()
ඊයෙ ඉදන් මේ වනවිට රෙප් 225ක් ලැබී ඇත
